► වින්ඩෝස් සමාගම පසුගිය දා windows 10 ලෝකයට හඳුන්වා දුන්නා. මේක ඇත්තටම හොරට ගන්න ඕනෙ එකක් නෙමෙයි. 100% ක් නොමිලේ වින්ඩෝස් සමාගමෙන් ලබාදෙන දෙයක්. මේක කලින් windows 8 වලට දුන්න වගේ preview එකක්. ඒක නිසා 100% ක් ආරක්ෂිතව ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
► Microsoft නිළ වෙබ් අඩවියෙන් මේ පිළිබඳව විස්තර ලබා ගැනිමට සහ ඩවුන්ලෝඩ් කරගැනිමට මෙතනින් යන්න.
► mediafire link වලින් මෙතනින් download කරගන්න
► Install කරන විදිය දන්නේ නැත්නම් මෙතනින් ගිහින් මේ video එක බලන්න
► mediafire link වලින් මෙතනින් download කරගන්න
► Install කරන විදිය දන්නේ නැත්නම් මෙතනින් ගිහින් මේ video එක බලන්න
Read more: http://sinhalentricks.blogspot.com/2014/10/wndows-10-prevew-1.html#ixzz3KtbDdUIr

No comments:
Post a Comment