ඉතිං ඔන්න ගෙනාවා ඔෆිස් 2013, දැන් ලෝකය පුරා Official documentation කර ගැනීම සදහා විවිධ මෘදුකාංගයන් භාවිතා වෙනවා. Google Docs, Apache OpenOffice, Kingsoft Office Suite, LibreOffice, ඒඅතර ප්‍රධාන කීපයක් !
Microsoft සමාගම විසින් ඔවුන්ගේ අලුත්ම Office 2013 - beta version හදුන්වා දුන්නා. මෙහි ප්‍රධාන වෙනස්කම් කීපයක්ය තියෙනවා, ආහ්.Office 2013 වටිනාම කාරණාව තමා PDF එක්ක සෙල්ලම.PDF file View /Edit කරන්න පුළුවන්. PDF to Word, Nitro PDF වගේ සොෆ්ට්වෙයා හොයපු අයට තවත් සොෆ්ට්වෙයා එකක් හවුල් නොකරගෙන පහසුවෙන් වැඩේ කරන්න. පුළුවන්. Office 2010 එකත් එක්ක බලන කොට නම් Interface එක ගොඩක් වෙනස් Windows 8 සමඟ සසැදෙන Metro user interface එක එකතු වෙලා තියනවා. ඒ වගේම බොහොමයක් features, office 2013 beta සංස්කරණයට ඇතුලත්. වැඩි කතා ඕනෙ නෑ use කරලම බලන්නකො.
ටොරන්ට් ලින්ක් එක.
http://www.torrenthound.com/torrent/d10dc58a39cc43ff79ba3877fd8151c21c210c59
Dirrect ලින්ක් එක.
http://freekeycrack.blogspot.com/2013/03/microsoft-office-pro-2013-full.html

No comments:
Post a Comment