ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

කරමුද..? (අදෘශ්‍යමාන කරමු)

►කියවන්න අමාරුනම් ctrl + (+) click කර zoom කරගන්න..

►අද මම අරන් ආවේ ටිකක් පරණ Tricks එකක්. Folder එකක් හංගන්න පුලුවන් වැඩ කෑල්ලක් තමයි හොදද. පරණ වුනාට ඔයල දන්නේ නැතිවත් ඇති සමහර විට. මේ ගැන දන්න අයත් ඇති ඔය අතර. අපේ අයට හංගන්න හුගක් දේවල් ඇති කියලා මම හිතනවා.

01. මුලින්ම කරන්න තියෙන්නේ New Folder එකක් හදා ගන්න. ( Shift + Ctrl + N එකවර Press කරලා New Floder එකක් හදාගන්න පුලුවන්.) - ඕනෙනම් තියෙන ෆෝල්ඩර් එකකටත් කරන්න පුලුවන්.

02. දැන් කරන්න තියෙන්නේ අලුතින් හදා ගත්තු Folder එක උඩ Right Click කරලා > Properties යන්න Click කරන්න.( Alt + Enter Key එකවර Press කරලා Properties Menu එක ලබා ගන්න පුලුවන්)
ඉන් අනතුරැව ලැබෙන Box එකේ Customize යන්න තෝරා > Change Icon යන්න Click කරන්න. ඉන් අනතුරැව Icon එකක් නැති තැනක් තෝරලා Click කරලා අවසානයේ Ok යන්න ලබා දෙන්න. ඉන් අනතුරැව Apply > Ok යන්න ලබා දෙන්න.

03. දැන් ඔයාට Icon එකක් නැති Folder එකක් දැක ගන්න පුලුවන් වෙයි. ඔන්න දැන් තමයි නියම කොටස තියෙන්නේ. අපි මුල් නම Iocn එක නැති කර ගත්තා, දැන් අපිට අවශ්‍ය කරන්නේ නමත් අයින් කරගන්න. එකට කරන්න තියෙන්නේ සුලු දෙයයි.
Icon එක නැති කර ගත්තු Folder එක තොරලා Right Click > Rename යන්න තෝරන්න.(F2 Key එක Press කරානමි අපිට අවශ්‍ය ඕනෙම තැනකදි Rename කර ගැනිමට අවශ්‍ය අකාරය ලබා ගන්න
පුලුවන්.)
ඉන් අනතුරැව New Folder යන්න Select වි ඇති අකුරැ ටික මකලා ALT Key එක තද කරගෙන 0160 Type කරන්න.

04.ඉන් පසුව Enter යතුර Press කරන්න.

05.දන් ඉතින් වැඩේ හරිනේ...ඔයා කැමති දේවල් දාගන්නකෝ එහෙනමි. ඇතුලට දාගන්න කිවිවේ Folder එක ඇතුලට හරිය.

►මෙම ක්‍රමය වින්ඩොස් Xp,Vista,Win7,Win8 හා Win 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න.

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 


                  Photo: ▓▓ ►ෆෝල්ඩරයක icon එක හා name එක නැති කරමුද..? (අදෘශ්‍යමාන කරමු) ;)

►කියවන්න අමාරුනම් ctrl + (+) click කර zoom කරගන්න..

►අද මම අරන් ආවේ ටිකක් පරණ Tricks එකක්. Folder එකක් හංගන්න පුලුවන් වැඩ කෑල්ලක් තමයි හොදද. පරණ වුනාට ඔයල දන්නේ නැතිවත් ඇති සමහර විට. මේ ගැන දන්න අයත් ඇති ඔය අතර. අපේ අයට හංගන්න හුගක් දේවල් ඇති  කියලා මම හිතනවා.

01. මුලින්ම කරන්න තියෙන්නේ New Folder එකක් හදා ගන්න. ( Shift + Ctrl + N එකවර Press  කරලා New Floder එකක් හදාගන්න පුලුවන්.) - ඕනෙනම් තියෙන ෆෝල්ඩර් එකකටත් කරන්න පුලුවන්.

02. දැන් කරන්න තියෙන්නේ අලුතින් හදා ගත්තු Folder එක උඩ Right Click කරලා > Properties යන්න Click කරන්න.( Alt + Enter Key එකවර Press කරලා Properties Menu එක ලබා ගන්න පුලුවන්)
        ඉන් අනතුරැව ලැබෙන Box එකේ Customize යන්න තෝරා > Change Icon යන්න Click කරන්න. ඉන් අනතුරැව Icon එකක් නැති තැනක් තෝරලා Click කරලා අවසානයේ Ok යන්න ලබා දෙන්න. ඉන් අනතුරැව Apply > Ok යන්න ලබා දෙන්න.

03. දැන් ඔයාට Icon එකක් නැති Folder එකක් දැක ගන්න පුලුවන් වෙයි. ඔන්න දැන් තමයි නියම කොටස තියෙන්නේ. අපි මුල් නම Iocn එක නැති කර ගත්තා, දැන් අපිට අවශ්‍ය කරන්නේ නමත් අයින් කරගන්න. එකට කරන්න තියෙන්නේ සුලු දෙයයි.
      Icon එක නැති කර ගත්තු Folder එක තොරලා Right Click > Rename යන්න තෝරන්න.(F2 Key එක Press කරානමි අපිට අවශ්‍ය ඕනෙම තැනකදි Rename කර ගැනිමට අවශ්‍ය අකාරය ලබා ගන්න
පුලුවන්.) 
                   ඉන් අනතුරැව New Folder යන්න Select වි ඇති අකුරැ ටික මකලා ALT Key එක තද කරගෙන 0160 Type කරන්න.

04.ඉන් පසුව Enter යතුර Press කරන්න. 

05.දන් ඉතින් වැඩේ හරිනේ...ඔයා කැමති දේවල්  දාගන්නකෝ  එහෙනමි. ඇතුලට දාගන්න කිවිවේ Folder එක ඇතුලට හරිය. 

►මෙම ක්‍රමය වින්ඩොස් Xp,Vista,Win7,Win8 හා Win 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. 

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/icon-name.html#ixzz3Ktf9FLN5

No comments:

Post a Comment