app - Libon
මුලින්ම කියන්න ඕනේ මේක ඇප් එකක් හොඳේ.ඒ කියන්නේ ඩේටා වලින් වැඩ කරන සේවාවක් නෙමෙයි.ඒත් තමන්ගේ ෆෝන් එකේ ඩේටා තියෙන්න ඕනේ. තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට මේ ඇප් එක දැම්මට පස්සේ ඕනම දුරකථනයකට නොමිලේ කෝල් ගන්න පුලුවන්. ඒ කියන්නේ අනිත් ෆෝන් එක android ෆෝන් එකවත් ඒකට data ඕනෙවත් නෑ. නිදහසේ කථා කරන්න පුලුවන්.
මෙයාලනම් කියන්නේ මාසෙකට විනාඩි 50ක් ඕනෑම ෆෝන් එකකට චාල්ල් ගන්න දෙන්නවා කියලා, libon සිට libon වලටනම් ඕන තරම් ෆ්‍රී කෝල් ගන්න පුලුවනේ, විනාඩි 50 උනත් ඉතින් අපිට වටිනවනේ. නේ මමනම් මේකා මගේ ෆෝන් එකට දාලා බැලුවා ඔයාලත් මේක දාලම බලන්නකෝ...
Read more: http://sinhalentricks.blogspot.com/2014/11/phone-free-calls.html#ixzz3KtfcePE4


No comments:
Post a Comment