ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

පෙන් ඩ්‍රයිව් එකේ ඩේටා යන ස්පිඩ් එක වැඩිකරමු..

►අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝටම වැදගත් දෙයක් වෙලාවට පෙන් එකට ලොකු ලොකු ෆයිල් දානකොට වෙලා යනවා නේද??????? එනිසා එපාවෙනවා.අද ඉදන් එහෙම වෙන්නේ නෑ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු.

►ඉස්සෙල්ලම පෙන් එක format කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම් එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ ස්ටාට් ක්ලික් කරන්න. ටිකක් වෙලා යයි.

►හරි ඊට පස්සේ My Computer or Computer එකට ගිහිල්ල පෙන්ද්‍රයිව් එක රයිට් ක්ලික් කරන්න.hardware ටැබ් එකට ගිහිල්ල පෙන් එක සිලෙකට් කරලා properties වලට යන්න .

►ඊට පස්සේ එකේ voulumes ටැබ් එකේ populate ක්ලික් කරන්න

► දැන් එන එකේ policies එකට ගිහිල්ල better performance සිලෙකට් කරලා ok කරන්න .

►දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 
 
               Photo: ▓▓ ► පෙන් ඩ්‍රයිව් එකේ ඩේටා යන ස්පිඩ් එක වැඩිකරමු.. ;)

►අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝටම වැදගත් දෙයක්  වෙලාවට පෙන් එකට ලොකු ලොකු ෆයිල් දානකොට වෙලා යනවා නේද??????? එනිසා එපාවෙනවා.අද ඉදන් එහෙම වෙන්නේ නෑ.වැඩිය කතා නැතුව වැඩේට බහිමු.

►ඉස්සෙල්ලම පෙන් එක format  කරන්න ඕන මේ විධියට.ෆයිල් සිස්ටම්  එක විදියට NTFS දෙන්න.Quick format කියන එක අන්චෙක් කරන්න.ඊට පස්සේ  ස්ටාට් ක්ලික් කරන්න. ටිකක්  වෙලා යයි. 

►හරි ඊට පස්සේ  My Computer or Computer එකට ගිහිල්ල පෙන්ද්‍රයිව් එක රයිට් ක්ලික් කරන්න.hardware ටැබ් එකට ගිහිල්ල පෙන් එක සිලෙකට් කරලා properties වලට යන්න .

►ඊට පස්සේ එකේ voulumes ටැබ් එකේ populate  ක්ලික් කරන්න

► දැන් එන එකේ policies එකට ගිහිල්ල better  performance සිලෙකට් කරලා ok  කරන්න .

►දැන් හරි නමුත් ඔයා පෙන් එක කොම්පුටෙර් එකෙන් ගලවනකොට Saftey remove hardware එකෙන් අයින් කරන්න ඕනේ 

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/blog-post_94.html#ixzz3KtmDFx2F

No comments:

Post a Comment