ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

Mobile1කෙන් ඔබෙ පරිගනකය Shutdown

එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි 

අවශ්‍ය කරන දේවල් 

i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

ii.එමිල් ගිණුමක්

iii.පරිගණකයක්

iv.Outlook express මෘදුකාංගය

v. අන්තර්ජාල පහසුකම.

එහෙනම් වැඩේ පටන්ගමු නේද ? කස්ටිය ලෑස්තිද ? : )

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න c:\windows\system32\shutdown -s -f -t ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න ..

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%% කියන Subject එක දාල එමිල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි .

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ
උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ

******හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා .....

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>


                         Photo: Mobile 4න් 1කෙන් ඔබෙ පරිගනකය Shutdown කරමුද? ;)

එක මෙහෙමයි මම මේ කියලා දෙන්න හදන්නේ අපේ පරිගණකය ජංගම දුරකතනයෙන් වහලා (shutdown) දාන හැටි 

අවශ්‍ය කරන දේවල් 

i. එමිල් යැවිය හැකි ජංගම දුරකතනයක් (text 2 email පහසු කම හෝ තිබේනම් බාවිතා කල හැක )

ii.එමිල් ගිණුමක් 

iii.පරිගණකයක්

iv.Outlook express මෘදුකාංගය 

v. අන්තර්ජාල පහසුකම.

එහෙනම් වැඩේ පටන්ගමු නේද ? කස්ටිය ලෑස්තිද ? : )

01. notepad එක ගන්න හැමෝම අරගෙන මේ ටික ටයිප් කරගන්න  c:\windows\system32\shutdown -s -f -t  ඊට පස්සේ එක shutdown.bat කියලා Save කරගන්න 

02. ඊට පස්සේ outlook express එක ගන්න එක ඔයල configured කරගෙන ඇති කියලා හිතෙනව ඔයාලගේ E-Mail එකට ගැලපෙන විදිහට.. දැන් outlook ඒකෙන් ඔයාලගේ එමිල් ගිණුම විනාඩියකට සැරයක් පරික්ෂා කරන විදිහට හදන්න (නොදන්නා අයට කියන්නම් එක කරන විදිහ tools >> Options >>mail setup >> send/recive >> ඊට පස්සේ ඔයාට ඕනි විදිහකට එක වෙනස් කරගන්න)

03. ඊට පස්සේ outlook එකේ tools >> send/recive >> send/recive setings >> difine send/recive grup එක ගන්න එකේ Schedule an automatic send/receive every එකට හරිය දාගන්න ..

04. දැන් tools >> Rules and Alerts >> options >> Import Rules දැන් අපි හදගතු අර .bat file එක තෝරාගන්න 

05. දැන් ඔයාගේ ජංගම දුරකතනයෙන් ඔයාලගේ E-Mail ගිණුමට shutdown හරි smsshutdown%% කියන Subject එක දාල එමිල් එකක් එවන්න ඔයාලගේ පරිගණකය shutdown වේවි .

*******02. පියවරේදී අපි දාපු විනාඩිය වෙනුවට ඕනිම වෙලාවක් දාන්නන පුලුවන් ඒ දාන වෙලාව අනුව තමා ඊ මෛල් ඒකෙන් කොච්චර වෙලාවකට පස්සෙද shutdown වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ 
උදා : විනාඩි 4.ක්‌ දැම්මොත් ඊ මෛල් ඒකෙන් විනාඩි 4.කට පස්සේ තමා පරිගණකය shutdown වෙන්නේ 

******හැමෝම ට්‍රයි කරලා බලන්න කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා .....

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>  (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/mobile-4-1-shutdown.html#ixzz3KucDoAAX

No comments:

Post a Comment