►ඔන්න යාලුවනේ මගෙන් හුඟක් අය ඇහුවා නොමිලේ internet ගන්න ක්‍රමයක් නැද්ද කියලා. ඔන්න ඒකට විසඳුමක් විදියට ඩයලොග් වලින් සීමිත වාසියක් දීලා තියෙනවා.
►මේක හැබයි සිම් වලට නෙමෙයි දීලා තියෙන්නෙ ඩයලොග් වයි ෆයි වලට තමයි දීලා තියෙන්නේ. මුලින්ම පහළ වෙබ් සයිට් එකට අදාළ විස්තර දීලා ඕගොල්ලන්ට අදාළ පින් එකයි පාස්වර්ඩ් එකයි ගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට ඕනෙම වයි ෆයි එකකට ගිහිල්ල පින් එකයි පස්වර්ඩ් එකයි ගහලා ඉන්ටර්නෙට් යන්න පුලුවන්. හැබැයි තව එකක් මේගොල්ලෝ දෙන්නේ 1GB විතර ප්‍රමාණයක්.
►ඉතින් දැන්ම ඕගොල්ලන්ට අදාල පින් එක ගන්න මේ ලින්ක් එකට යන්න.
http://freewifi.dialog.lk/registration.php
▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/internet.html#ixzz3KuaPKrzm
No comments:
Post a Comment