හොද race එකක් යමුද.Need For Speed Under Ground 2
මෙන්න ඔයාලට game එකක් ගෙනාවා.ටිකක් පරනයි තමයි.එත් නියම ගේම.මෙක ගහපු අය ඇති.ගහපු නැති අය පොඩ්ඩක් ගහලා බලන්නකො.තව දෙයක් තියනවා.මෙක download කරන්න ඔනෙ utorrent එකෙන්.මම කලින් ලියපු ලිපියක utorrent download link එකක් දැම්මා.එක බලන්න කම්මැලි අය පහලින් torrent එක ගන්නකො
DOWNLOAD TORRENT
හරි අපි අයෙත් ගේම් එක පැත්තට එමු.මෙක ගහන්න ඔයාලගෙ පරිගනකයෙ මෙ ටික තියෙන්න ඔනෙ.මෙ ටික තියෙනවනම් ගොඩෙ ගොඩ.පල්ලෙහයින් ගේම බාගන්නකො
SYSTEM REQUIRE
PROCESSOR-1.8
RAM-512
VGA-96
DOWNLOAD-NFS UG 2
Comment එකක් තිබ්බනන් මරු………………….

No comments:
Post a Comment