ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

Bluetooth වලින් වෙන phone එකක් හැක් කරමුද..?


අපි කවුරුත් හැකින් වැඩ වලට කැමතිනේ. ඔන්න අද මන් කියලා දෙන්න වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් බ්ලූටූත් වලින් හැක් කරලා 
මේකෙන් පුලුවන් ‍Free msg/sms කරන්න ‍Free Call ගන්න අනිත් එක්කෙනාගේ තියෙන හැම දෙයක්ම ගන්න පුලුවන්.ආ..සයි නේ...

හැබැයි ව්ශේෂයෙන් කියන්න ඕනේ මේක java app එකක් ඒක නිසා මේ ඇප් එක වැඩ කරන්නේ java support කරන ෆෝන් වලට විතරයි.එහෙනම් පහළින් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඇප් එක ගන්නකෝ.. අනිත් අයටත් කියන්න.





"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/bluetooth-phone.html#ixzz3KtlGgj2G

No comments:

Post a Comment