ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

ලෝකයේ හොඳම converter එක බාගන්න..


  • මේකෙන් අනිත් හැම වඩා වැඩ කරගන්න පුලුවන්. අනිත් කිසිම converter එකක් ඕනේ වෙන්නේ නෑ. ඒක නිසා මේක හුඟක් වටින සොෆ්ට්වෙයාර් එකක් වෙයි.මේක තමයි ලෝකේ හුඟක් අය පාවිච්චි කරන converter එක. audio, video files විතරක් නෙමෙයි icon files, images, flash animations වගේ නුත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් කන්වර්ට් කරගන්න පුලුවන්.. 
  • තාමත් ඕගොල්ලෝ ගාව මේ software 1 නැත්නම් දැන්මම මෙතනින් ගන්න. 
  • http://www.pcfreetime.com/download.php?file=FFSetup3.3.5.0.zip


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/converter.html#ixzz3KtbOx1AF

No comments:

Post a Comment