අද මම ඕගොල්ලන්ට දෙන්න යන්නේ නියම software එකක්. හැමෝම දන්නවනේ zip file කියන්නේ මොනවද කියලා. zip file කියන්නේ ලොකු files පොඩි ධාරිතාවයකට compress කරලා හදන files වලට. ඒ වගේ ලොකු files හුඟක් පොඩි file වලට compress කරන්න පුලුවන් software එකක් තමයි KGB achiever කියන්නේ..
ආ එහෙනම් මෙතනින් බාගන්නකෝ.
http://download.cnet.com/KGB-Archiver/3001-2250_4-10814647.html?hlndr=1
මෙකේ සාමාන්‍ය ෆයිල් එකක් compress කරනවා වගේම තමයි compress කරන්න ඔනේ file එක දීලා එක compress files තියන්න ඔනේ කොතනද කියලා දෙන්න ඔනේ. compress කරලා තියෙන files නුත් uncompress කරන්න කරන්න පුලුවන්..
page එකටත් like එකක් දාන්න

No comments:
Post a Comment