ඔන්න යාලුවනේ අද කියල දෙන්නේ පාස්වර්ඩ්ස් දාල තියෙන ෆයිල්වල තියෙන පාස්වර්ඩ් RAR Password Unlocker මෘදුකාංගය භාවිතා කර ලබා ගන්නෙ කොහොමද කියන එකයි.
ඔන්න අපි හිතමු අපි ගාව පාස්වර්ඩ් එකක් දාපු RAR ෆයිල් එකක් තියෙනව කියල. ඒකේ පාස්වර්ඩ් එක අපි දන්නෑ එහෙමත් නැත්නම් අපිට ඒ පාස්වර්ඩ් එක මතක නෑ කියමුකෝ. ඉතින් අපි කොහොමද ඒ RAR ෆයිල් එකේ තියෙන අපිට අවශ්‍ය ෆයිල් ටික ගන්නේ??? දැන ගන්න ඕනෙ නම් පල්ලෙහාට කියවන් යන්න.
අපි පාස්වර්ඩ් එකක් දාපු ෆයිල් එකක් Extract කරන්න යද්දි මෙන් මේ වගේ Window එකක් එනව නේ.
දැන් මොකද කරන්නේ? හි හි... බය වෙන්න එපා මම කියල දෙන්නම් කොහොමද ඔයාලට අවශ්‍ය වැඩේ කර ගන්නෙ කියල
මුලින්ම කරන්න තියෙන්නේ පල්ලෙහා ඇති Link එකට ගිහින් RAR Password Unlocker මෘදුකාංගය බාගත කර ගන්න එකයි. බය වෙන්න එපා මේක ඔයාලට සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒකේම ඒ මෘදුකාංගයට අදාල ක්‍රැක් එකත් ඇති (මට ස්තූතිවන්ත වෙන්න).
http://www.mediafire.com/download.php?2n4aujlvb97rbjd
හරි දැන් ඔයාලා සොෆ්ට් එක දා ගත්ත නේ. දැන් කරන්න තියෙන්නෙ අවශ්‍ය RAR ෆයිල් එක ඕපන් කරල START බොත්තම ඔබන එකයි. මෙතනදි ක්‍රම කිහිපයක් භාවිතා කරල මේ වැඩේ කරන්න පුළුවන්.
1. Brute-force Attack
2. Dictonary Attack (මේ ක්‍රම ගැනත් ඉදිරියේදී කියල දෙන්නම්)
මෙතනදි ෆයිල් එකට දීල තියෙන පාස්වර්ඩ් එක ටිකක් දිගයි නම් ඒක Recover කර ගන්න යන වෙලාවත් ටිකක් වැඩියි. උත්සහ කරල බලන්න.
පාස්වර්ඩ් එක හොයා ගත්තම මෙන්න මේ වගේ වින්ඩෝ එකක ඒ ෆයිල් එකට අදාල පාස්වර්ඩ් එක පෙන්නයි... හි හි...



No comments:
Post a Comment