ජනාධිපතිවරණයේ වෙනසක්

Saturday, 20 December 2014

Windows XP මෙන්න ගන්න.. ( 2 MB)

facebook.com share

මාතෘකාව දැක්කම හුඟක් අය හිතන්න ඇති මේක බොරුවක් කියලා. අනේ ඇත්තටම මේක බොරුවක් නම් නෙමෙයි.

අද මං දෙන්න යන දේ නම් හුඟක් වට්නවා ඕගොල්ලන්ට. windows XP කියන්නේ දැන්නම් කවුරුවත් ගනන් ගන්නේ නැති මෙහෙයුම් පද්ධතියක් ඒත් 2MB වගේ පොඩි ප්‍රමාණයක ෆයිල් එකක් බාගත්තට මොකද වෙන්නේ.මේ 600MB වෙන windows XP os එක 2MB වලට compress කරල තියෙන්නේ winrar වලින්.  winrar කියන්නේ ඉතින් හැම කම්පියුටරයකම වාගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒකෙන් ඕගොල්ලන්ට 600MB වෙන ෆයිල් එක decompress කරල ගන්න පුළුවන්.

මේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බාගන්න.
Download Windows Xp 64 Bit ISO Highly Compressed 2 MB

Extract with Winrar 

win xp service pack 2
64 bit version
2MB --> 600MB

අනිත් අයටත් කියන්න..




http://www.facebook.com/plugins/share_button.php?href=https%3A%2F%2Fdevelopers.facebook.com%2Fdocs%2Fplugins%2F&layout=button_count

No comments:

Post a Comment