ජනාධිපතිවරණයේ වෙනසක්

Monday, 8 December 2014

අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය - Cylon Linux !! [ Free Direct Download Cylon Linux - First Computer OS In Sri Lanka. ]

අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය - Cylon Linux !! [ Free Direct Download Cylon Linux - First Computer OS In Sri Lanka. ]


අද 2014 පෙබරවරි මස 04 වන දිනයි. අදට , අපේ වට නිදහස ලැබිලා අවුරුදු 66 ක් වෙනවා.
අද , අපේ නිදහස් උත්සවය කැගල්ල නගරයේදි අති උත්කර්ශවත් ලෙස පැවතු වුනා. ඒ ගැන අපි ශ්‍රී ලාංකියන් විධියට සතුටු විය යුතුයි.

අනිවාරේන්ම , මතක තියා ගන්න අපි ශ්‍රී ලාංකිය සිංහන් !!

ඉතින් , අද වගේ දවසක , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබව දැනුවත් කරන එක හොදයි කියල හිතුනා.

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය හදුන්වන්නේ Cylon Linux යන නමින් වේ.
මෙම Cylon Linux මෙහයුම් පද්ධතිය සැදිමට මුලික කරගෙන තිබේන්නේ , Open Source එකක් වන Linux එකයි.

මේ Cylon Linux මෙහයුම් පද්ධතිය නිර්මාණය කර තිබේන්නේ තරුණයන් 15 දෙනෙකු එකතු වෙලයි.
ඒ 15 දෙනා ගැන දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් බලන්න.

* මේ වගේ Linux භාවිතා කරල හදන පරිගණක මෙහයුම් පද්ධති , Windows OS වලට සාපේක්ශව Virus වලට ගොදුරු විමේ අවදානම බෙහෙවින් අඩුයි.
මේ Cylon Linux එකත් , Linux භවිතා කරලම හදල තියේන නිසා , Cylon Linux මෙහයුම් පද්ධතිය Virus වලට ගොදුරු විමේ අවධානමක් නැ.

* ඒ වගේම , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය හදල තියේන්නේ 1.7GHz Intel Atom processor එකක් යටතේ නිසා , ඕනැම පරිගණකයක , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය Install කර ගෙන අති සාර්ථකව වැඩ කරන්න පුලුවන්.

Cylon Linux වල තියේන වාසි හා තව තවත් දේවල් දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එකේන් Cylon Linux මෙහයුම් පද්ධතියේ Official Site එකට යන්න.

මේ පහල තියේන්නේ Cylon Linux එකේ Facebook Page ලින්ක් එකයි.

* මේකේ 64 Bit කියල එකක් නැ.
කෙළින්ම තියේන්නේ එක 32 Bit එකක් විතරයි.

* මේ Cylon Linux ඔබේ පරිගණකයේ Install කර , ඉතාමත්ම හොදින් වැඩ කිරිමට තිබිය යුතු අවම සුදුකම්.


Processor                 : 1.7 GHz
R. A. Memory          : 1GB
V.G.A. Memory       : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.


* මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපේ ශ්‍රී ලාංකිය Cylon Linux මෙහයුම් පද්ධතිය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.




Cylon Linux වල Screenshots කිපයක්.








Cylon Linux එකට අදාල Videos කිපයක්.




මේ පහල Video එකේ තියේන්නේ Cylon Linux ගැන අදහස් ප්‍රකාශ කරන විදේශිකයේක්.
මේකේන් තේරේන්නේ , අපේ මේ Cylon Linux OS එක විදේශිකයන් පවා භාවිතා කරන බවයි.


මේ , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් හදපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබට හිතේන දේ , අනිවාරේන්ම Comment එකකින් කියන්න. :D 

No comments:

Post a Comment