මෙන්න ඔයාලට මරු Game එකක්.මෙක FAR CRY 1
මෙක action ගේම් එකක්..මෙක ගහන්න ගත්තහම නවත්තන්න හිතෙන්නෙම නැ.එ තරං සුපිරි game එකක්.මෙක ආපු දවස් වල ලොකෙ හොදම game 10 අතරෙත් තිබ්බා.එහෙම ගෙමක් ගැන කතා ඔනෙ නැනෙ.මෙකෙ graphic එහෙම සුපිරි.හොද කතාවක්,නියම විඩියො ටිකක් එහෙමත් තියනවා.මෙක ගේමක් තියන ගේම් ගහන්න කැමති අයට හොදට ගැලපෙනවා.තව කතා ඔනෙනැ.බාගන්නකො….ආආආආ තව දෙයක්….මෙක බාන්න torrent නම් ඔනෙ පුතෙ…පල්ලෙහා දාල තියනව ඔයාගෙ පරිගනකයෙ තියන්න ඔනෙ දේවල් ටික.එකත් බලන්නකො.හරිනෙ එහෙනන්…ජය වෙවා….
Intel Pentium-4 processor
512-ram
96mb/128mb-vga card
3gb-hard space
DOWNLOAD
Comment එකකුත් දාන්නකො………..
Intel Pentium-4 processor
512-ram
96mb/128mb-vga card
3gb-hard space
DOWNLOAD
Comment එකකුත් දාන්නකො………..

No comments:
Post a Comment