ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

කොම්පුටර් 1ක On වෙන විට ඔබව අමතන විදිහට හදා ගමු

Photo: කොම්පුටර් 1ක On වෙන විට ඔබව අමතන විදිහට හදා ගමුද..? ;)

පොඩි trick එකක් හොයා ගත්ත..මෙක ඉතින් සමහරක් අය නම් දනවත් ඇති,අපි වැඩෙට බහිමු එහෙනම් ,අර හැමදාම අහෙන startup sound එකට පස්සෙ මේ විදියට ඔයාලව අමතන විදියට හෝ ඕනෑම වචනයක් කියවගන්න පුලුවන්.වෙල්කම් ඩැරො,,නැතිනම් වෙල්කම් ඔබෙ නම් හිහිහිහි .xp,vista,7 ඔක්කොටම වැඩ.හින්දා අපි හැමොටොම පවිචිචී කරන්න පුලුවන්,.

හරි අපි වැඩෙට බහිමු!

මුලින්ම notepad එක open කරගෙන මේ code එක paste කරගන්න..

Dim speaks, speech
speaks="Welcome, youtname"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

Welcome, youtname කියන තැන ඔයාට කැමති එකක් දාගන්න. ඊට පස්සෙ save as ගිහින් ඕන නමක් type කරල මතක ඇතිව කියල දෙන්න ..එ කිව්වෙ pchome.vbs වගෙ,තව save type as කියන තැන all files කියලත් දෙන්න..

හරි තාම ඉවර නෑ.දැන් ඕක windows startup folder එකට copy,move කරන්න..

ඔක ගොඩක් දුරට තියෙන්නෙ
start-all programs(C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup) වල.ඔන්න ඔතනට
xp වල --C:\Documents and Settings\(user)\Start Menu\Programs\Startup copy paste කරන්න..

හරි මෙන්න එහෙනම් වැඩෙ ගොඩ!

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් Like එකක් දාන්න>> (y)
පොඩි trick එකක් හොයා ගත්ත..මෙක ඉතින් සමහරක් අය නම් දනවත් ඇති,අපි වැඩෙට බහිමු එහෙනම් ,අර හැමදාම අහෙන startup sound එකට පස්සෙ මේ විදියට ඔයාලව අමතන විදියට හෝ ඕනෑම වචනයක් කියවගන්න පුලුවන්.වෙල්කම් ඩැරො,,නැතිනම් වෙල්කම් ඔබෙ නම් හිහිහිහි .xp,vista,7 ඔක්කොටම වැඩ.හින්දා අපි හැමොටොම පවිචිචී කරන්න පුලුවන්,.

හරි අපි වැඩෙට බහිමු!

මුලින්ම notepad එක open කරගෙන මේ code එක paste කරගන්න..

Dim speaks, speech
speaks="Welcome, youtname"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

Welcome, youtname කියන තැන ඔයාට කැමති එකක් දාගන්න. ඊට පස්සෙ save as ගිහින් ඕන නමක් type කරල මතක ඇතිව කියල දෙන්න ..එ කිව්වෙ pchome.vbs වගෙ,තව save type as කියන තැන all files කියලත් දෙන්න..

හරි තාම ඉවර නෑ.දැන් ඕක windows startup folder එකට copy,move කරන්න..

ඔක ගොඩක් දුරට තියෙන්නෙ
start-all programs(C:\Users\user\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup) වල.ඔන්න ඔතනට
xp වල --C:\Documents and Settings\(user)\Start Menu\Programs\Startup copy paste කරන්න..

හරි මෙන්න එහෙනම් වැඩෙ ගොඩ

No comments:

Post a Comment