ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

km player එකේ කරදරකාරී ads bar එක අයින් කරමුද


අද මං කියලා දෙන්න යන්නේ අපි කවුරුත් දන්න. ලෝකයේ වැඩිම පිරිසක් භාව්තා කරන km player එකේ ads bar එක අයින් කරන හැටි.

මේක හරිම සරලයි.කිසිම මෘදුකාංගයක් ඕනේ වෙන්නේ නෑ.තියෙන්න ඕනේ internet explorer. ඒක ඉතින් අපි හැමෝම ගාව තියෙනවනේ.

මුලින්ම internet explorer එකයි km player එකයි දෙකම open කරගන්න.

ඊට පස්සේ යට තියෙන විදියට කරන්න.(රතු ඩොට් වලින් තියෙන ව්දියට කරන්න.)

1. internet explorer >> internet options





දැන් km player එක close කරලා ආයේ open කරල බලන්න. ads bar එක එන්නේ නැති වෙයි. වැඩේ සාර්ථකයිනේ. මේක හුඟක් අය දන්නේ නැති ට්‍රික් එකක් ඒක නිසා අනිත් අයටත් කියන්න.




"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/kmplayeradblock.html#ixzz3KtdpNY3t

No comments:

Post a Comment