ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

websiteඑකක් නොමිලේම හදාගන්න දැන් හරිම ලේසියි



►තමන්ගෙම කියලා websiteඑකක් නොමිලේම හදාගන්න දැන් හරිම ලේසියි.. එහෙම හදන ක්‍රමය තමයි දැන් මන් කියලා දෙන්න යන්නේ. මේකෙදි අපිට HTML දැනුම එහෙම කිසිම දෙයක් ඕනේ වෙන්නේ නෑ. ඒක නිසා හුඟක් ලේසියි. අනික Domain වලට සල්ලි වියදම් කරන්න ඔනේ නෑ. මෙකේදී වෙබ් සයිට් හදන්න තියෙන්නේ word එකේ document එකක් හදනවා වගෙයි. ඒක නිසා ගිහිල්ලා බලන්න මේ ලින්ක් එකෙන්. තව එකක් මන් මේකෙන් සයිට් එකක් හැදුවා. ඒකටත් ගිහිල්ලා බලන්න.


►website for design your own site..
www.weebly.com

►සුභ රාත්‍රියක් ඕගොල්ලෝ හමෝටම. අපේ බ්ලොග් සයිට් එකටත් ගිහිල්ලා බලන්න.

▓▓ ►page එකටත් like එකක් දාන්න



               Photo: ★Admin :- Anupama

►තමන්ගෙම කියලා websiteඑකක් නොමිලේම හදාගන්න දැන් හරිම ලේසියි.. එහෙම හදන ක්‍රමය තමයි දැන් මන් කියලා දෙන්න යන්නේ. මේකෙදි අපිට HTML දැනුම එහෙම කිසිම දෙයක් ඕනේ වෙන්නේ නෑ. ඒක නිසා හුඟක් ලේසියි. අනික Domain වලට සල්ලි වියදම් කරන්න ඔනේ නෑ. මෙකේදී වෙබ් සයිට් හදන්න තියෙන්නේ word එකේ document එකක් හදනවා වගෙයි. ඒක නිසා ගිහිල්ලා බලන්න මේ ලින්ක් එකෙන්. තව එකක් මන් මේකෙන් සයිට් එකක් හැදුවා. ඒකටත් ගිහිල්ලා බලන්න.

►මගේ site එක..
www.sinhayo.weebly.com

►website for design your own site..
www.weebly.com

►සුභ රාත්‍රියක් ඕගොල්ලෝ හමෝටම. අපේ බ්ලොග් සයිට් එකටත් ගිහිල්ලා බලන්න.

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


No comments:

Post a Comment