ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

SMS hack කරමුද..??

SMS  hack කරමුද..??



►අද මන් කෙල්ලන්ට කෙසේ වෙතත් කොල්ලන්ටනම් හුඟක් වැදගත් වෙන ලිපියක් දෙන්න යන්නේ. මේක හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්. මේක ඇත්තටම නීති විරෝධී දෙයක් නෙමෙයි.මේක දුරකථන ජාල සමාගමෙන්ම දීල තියෙන සේවාවක්. මගෙනුත් හුඟක් අය ඇහුවා මෙහෙම කරන්න බැරිද කියලා. ඔන්න හැබැයි විශේෂයෙන් කියන්න ඕනේ මේකට කියන්නේ SMS divert කියලා මේක වැඩ කරන්නේ Dialog වලට විතරයි. 

►මේකයි මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට හැක් කරන්න අවශ්‍ය කෙනාගේ ෆෝන් එක අරගෙන මේ කෝඩ් එක ටයිප් කරලා 9010ට සෙන්ඩ් කරන්න ඕනේ.නැත්නම් එයාව කොහොමහරි මේක කරගන්න පොළඹවගන්න හොඳේ.ඒක ඉතින් ඔයාගේ දක්ෂතාවය අනුව.. ;)
 ඒ කියන්නේ මේ වගේ,

DIV your phone number

Send that in a SMS to 9010


►මේකේ කියන තැනට ඔයාට sms ගෙන්න ගන්න ඕනේ ෆෝන් නම්බර් එක දෙන්න.දැන් ඔන්න වැඩේ හරි.අර ෆෝන් එකට එන ඔක්කොම sms එන්නේ ඔයාගේ ෆෝන් එකට. 

►මේක ඕනේ වෙලාවක අක්‍රිය කරන්න මේ code එක ගහන්න.


DIV DEL
and send to 9010

►වැඩි විස්තර බලන්න ඕනේ නම් මෙතනට යන්න.
comment එකක් නම් අනිවා දාල යන්න.



"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/10/hack-sms-from-other-phones.html#ixzz3KtlbW5AL

No comments:

Post a Comment