එක ගැහුවද?මෙන්න 2 - FAR CRY 2
ඔන්න far-cry එක ගැහුව අයට far-cry දෙක.මෙකත් පට්ට ගේම් එක.නියම 3D.ඇත්ත වගෙම හදලා තියනවා.මම දන්න විදිහටනම් මෙක හදලා තියන්නෙ අප්රි්කාවෙ කැලැවක යන මෙහෙයුමක් විදිහට.මෙකෙ කතාවත් හොදයි.මෙක ගහන්ඩ ඔයාලගෙ පරිගනකය තියන්න ඔනෙ විදිහත් පහල දාලා තියනවා.ඔනෙ කට්ටිය බාගන්නකො.මෙකත් torrent එකෙන් තමයි බාගන්න ඔනෙ හොදෙ..
බලන්න මෙ ටික ඔයගෙ පරිගනකයෙ තියනවද කියලා..
Intel Pentium 4 - 3.2Ghz processor
Ram-1gb
Vga-256
Hard disk space-12gb
DOWNLOAD
Comment එකක් ඔනෙ……………..
බලන්න මෙ ටික ඔයගෙ පරිගනකයෙ තියනවද කියලා..
Intel Pentium 4 - 3.2Ghz processor
Ram-1gb
Vga-256
Hard disk space-12gb
DOWNLOAD
Comment එකක් ඔනෙ……………..

No comments:
Post a Comment