- අද මන් ඕගොල්ලන්ට කියල දෙන්න යන්නේ mobile phone එකෙන් කොහොමද ප්‍රොජෙක්ටරයක් හදන්නේ කියලා. මොකද අපි හැමෝම කැමතියිනේ ප්‍රොජෙක්ටරයකට.ඔන්න එහෙනම් නිවාඩු පාඩුවේ ඉන්න දවසක වැඩේ පටන්ගන්න.ගෙදර තියෙන දේවල් වලින් වැඩේ කරගන්න පුලුවන්.
- අවශ්‍ය දේ:-
- mobile phone එකක්
- හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් (සපත්තු පෙට්ටියක් වැනි)
- අත් කාචයක්
- පෑනක්
- කතුරක් හෝ පිහියක්
- tape රෝලක්
- ෆෝන් එක රදවන්න කුමක් හෝ දෙයක්




ෆෝන් එක රදවන්න කුමක් හෝ දෙයක්

- ඉස්සෙල්ලාම හිස් පෙට්ටියේ සිදුරු වහන්න


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/phone-projector.html#ixzz3Kuc46SxE







No comments:
Post a Comment