මුලින Theme එක බාගන්නකෝ >> Download
දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.
Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >> Download Skin Pack Auto UXThemePatcher
එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)
Read more: http://sinhalentricks.blogspot.com/2014/11/windows-81-theme-windows-7.html#ixzz3KtazDjrw

No comments:
Post a Comment