ජනාධිපතිවරණයේ වෙනසක්

Monday, 8 December 2014

වීඩියෝ Editing කරන්න්න නියම බඩුවක්


මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්. 
විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ. 
අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. 
ලේසියෙන්ම ගන්න පුලුවන්.

මෙන්න , මේ පල්ලෙහ තියෙන වීඩීයෝ එක හැදුවෙ මේ Sony Vegas Pro කියන Software එකෙන්.  

image
මෙන්න එහෙනම් පහලින් බාගන්න !

No comments:

Post a Comment