ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

හැක් කරන්න බැරි password හදාගන්න හැටි

පාස්වර්ඩ් හැක් කරන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.මුලින්ම මෙතනින් ගිහින් බලන්නකෝ ඔයාගේ පාස්වර්ඩ් එක කොච්චර ආරක්ශිතද කියලා

check it now
https://howsecureismypassword.net/

මයික්‍රොසොෆ්ට්ලාගෙන් චෙක් කරගන්න මෙතනින්.
https://www.microsoft.com/en-gb/security/pc-security/password-checker.aspx

01. එකම පාස්වර්ඩ් එක හැම Account එකකටම ගන්න එපා.

02. කැපිටල් අකුරු,අංක දීම සිම්පල් අකුරු විශේෂ සංකේත (EX !@#$%) පාස්වර්ඩ් එකට දාගන්න .

03. පුලුවන් තරම් දිග පාස්වර්ඩ් එකක් යොදාගන්න අකුරු 8ක් වගේ



04. Free WiFi zoon වල Remember me option එක ගහන්න එපා.

05. වෙබ් බ්‍රොව්සර වල පාස්වර්ඩ් save කරන්න එපා.

06. කැෆේ වලින් ඉන්ටර්නෙට් යනවනම් අනිවාර්යෙන් password ගහලා Log වෙන්න ඕනෙ සයිට් වලට යන්න එපා.
07. "123456" , ඔබේ උපන්දිනය , ටෙලිෆෝන් අන්කය වගේ ඒවා පාස්වර්ඩ් එකට දාන්න එපා.

08. තමන්ගේ පරිගණකයේ හැර වෙනත් පරිගණකවල office එකේ එහෙම තමන් ෆේස්බුක් එහෙම ලොග් වෙනකොට Remember Me කියන option එකේ පාස්වර්ඩ් save කර ගන්න එපා.

09. තමන් සෑම විටම ලොග්වෙන්නේ නිවැරදි වෙබ් අඩවියටදැයි ( වෙබ් ඇඩ්‍රස් එක බැලීමෙන් ) බලා log වෙන්න.

10. එකවර ගිණුම් කිහිපයක ලොග් වී වැඩ කරන්න එපා.

මේ දීපු ව්දිහට වැඩ කරොත් ඔයාගේ පාස්වර්ඩ් එක හැක් කරන්න අමාරු වෙයි.ඔයාගෙත් අදහස් තියෙනම් පහතින් දාන්න පුලුවන් !



"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


No comments:

Post a Comment