ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

ඔයාගේ ෆෝන් එකේ වටින apps නැතිවෙන්න කලින් රැකගන්න..

ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.

මේ ඇප් එකේ නම Android Zip File Manager.
ඇප් store එකෙන් මෙතනින් ගන්න.
https://play.google.com/store/apps/details?id=com.agilesoftresource&hl=en

පිටින් බානවනම් මෙතනින් ගන්න.
https://www.dropbox.com/s/nbpsmqdtnvrflux/AndroZip%20File%20Manager_4.6.3.apk

හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ..Likes මල්ලී...
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් Likes මල්ලී...//
https://www.facebook.com/sinhala.tips Like එකක් දාමු.. 


            Photo: ඔයාගේ ෆෝන් එකේ වටින apps නැතිවෙන්න කලින් රැකගන්න.. ;)

ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.

මේ ඇප් එකේ නම Android Zip  File Manager.
ඇප් store එකෙන් මෙතනින් ගන්න.
https://play.google.com/store/apps/details?id=com.agilesoftresource&hl=en

පිටින් බානවනම් මෙතනින් ගන්න.
https://www.dropbox.com/s/nbpsmqdtnvrflux/AndroZip%20File%20Manager_4.6.3.apk

හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ  “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ..Likes මල්ලී...
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් Likes මල්ලී...//
https://www.facebook.com/sinhala.tips Like එකක් දාමු.. (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/apps.html#ixzz3KtegE0f7

No comments:

Post a Comment