ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

මෙන්න android phone එකක්..


මාතෘකාව දැක්ක ගමන් ඕගොල්ලෝ හිතන්න ඇති මේක බොරුවක් කියලා. ඇත්තෙන්ම මේකනම් බොරුවක් නෙමෙයි. ඇත්තම ඇත්තක්.ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අතට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දෙන්නේ නෑ. කම්පියුටරයක් තියෙන හැමෝටම මේ අත්දැකීම විඳගන්න පුලුවන්.මේ ක්‍රමයට කියන්නේ android emulator කියලා. ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාලනය කරනවා වගේ online website එකක් හරහා ෆෝන් එක වගේම අත්දැකීම විඳගන්න පුලුවන්. තේරුනාද දන්නේ නෑ.හරි ඕගොල්ලන්ට තේරෙයි මං මේ මොකක්ද කියන්නේ කියලා.පහළින් යන්නකෝ ඒ කියන web site එකට.

https://www.manymo.com/emulators

ඊට පස්සේ තමන් කැමති size එකක් තෝරන්න එයි. ඒ කියන්නේ ඔයාට ඕනේ මොන සයිස් එකේ ෆෝන් එකක්ද කියලා. එතනට කැමති සයිස් එකක් දීලා launch කරන්න.ඉට පස්සේ ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කම්පියුටරයට එයි.


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/android-android-phone.html#ixzz3KpLcRUcG

No comments:

Post a Comment