ජනාධිපතිවරණයේ වෙනසක්

Monday, 1 December 2014

අද දෙන්න යන්නේ Windows XP CD 1MB DOWNLOAD

 

 අද දෙන්න යන්නේ Windows XP CD එක.

අපිට මේක Download කරන්න ගියොත් 690MB විතර වෙනවා.
ඒ කියන්නේ අපිට අඩුම පැය බාගයක් වත් බලාගෙන ඉන්න වෙනවා. 
මම කිව්වෙ 1MB දෙනවා කියලනේ.


ඉතින් මේක ඩොවුන්ලෝඩ් කරල බලන්නකෝ 
මෙකේ MB කීයක් තියෙනවා ද කියලා. 

ඔයාලා මේක Download කරාට පස්සෙ Winrar software එක use කරලා Extract කරගන්න ඕන.
Winrar software එක ඔයාලා ගාව නැත්තම් මේකෙන් Download කර ගන්න.
 

                                                                  Download winrar

ඊට පස්සෙ ඒ Extract කරපු File එක Alcohol software එක use කරලා CD එකකට Write කර ගන්න.

ඊට පස්සේ ඔයාලට පුලුවන් මැශින් එක Format කරන්න මේ CD එක use කරන්න.
 
           

No comments:

Post a Comment