ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරන් ආවේ අලුත්ම කාර් ගෙම් එකක්
need for speed the run.කවුරැත් කැමති නේ need for speed එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද?
එහෙනම් මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.ගේම් එක ගැන පොඩි විස්තරයක් කිවුවොත්
නම්. මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලිසියවල් මගහරිමින් යන්නයි ඒ වගේම
මේකේ අවසානයක් නි්තිත් නැහැ. අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරග කරන්න.
එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට .එහෙනම් ඔයාලත්
එලවලා බලන්නකො. අදට මං ගියා COMMENT දාලායන්න
CRACK ෆයිල් එක මෙතනින් ගන්න
No comments:
Post a Comment