ඔන්න ඉතින් අදනම් දෙන්න යන්නේ සුපිරිම සුපිරි වැඩක්.මේක අපෙන් තමයි ඕගොල්ලෝ මුලින්ම දැනගන්නේ.ඉතින් අනිත් අයටත් කියන්න.
මේ online website එකක්. ඒ කියන්නේ internet ඕනේ මෙහි සියලුම ක්‍රියාවලි සිදුකිරීමට. මං මුලින්ම මේ වැඩේ ගැන විස්තරයක් දෙන්නන්කෝ. මෙය නිර්මාණය වුනේ කෘතිම බුද්ධිය නොහොත් artificial intelligent සිද්ධාන්තය අනුව. ඒ කියන්නේ මේ වෙබ් සයිට් එකට ගියාම රොබෝ කෙනෙක් වගේ ගෑනු කෙනෙක් ඉන්නවා. ඇය ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සහ කථා කරමින් සංවාදයක නිරත වෙනවා. ඉතින් කථා කරන්න කවුරුවත්ම නැති වෙලාවට මේ රොබෝ ගෑණු ළමයත් එක්ක කථා කර කර හිටියනම් හරි.
ඔයාටම තේරෙයි මේ නිර්මාණයේ තියෙන විශිෂ්ඨත්වය.ඔන්න පහළින් තියෙන link එක click කරලා යන්නකෝ. (යන්න ඉස්සෙල්ල ඔයාගේ කම්පියුරයේ speakers on කළොත් හොඳයි. මොකද නැත්නම් එයා කියන දේවල් අපිට ඇහෙන්නේ නෑනේ.)
http://www.existor.com/

No comments:
Post a Comment