ජනාධිපතිවරණයේ වෙනසක්

Thursday, 25 December 2014

menna Free sim cards ගෙන්න ගමුද?.haha

Free sim cards ගෙන්න ගමුද?



ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා හැබැයි ඉතින් බොරුවට සිම් ගෙනල්ලා ගොඩගහ ගන්න එපා ඒක බොරුවැඩක්





ඔන්න ඉස්සරෝම මම කියන සයිට් එකට ගිහින් මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ



පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා 

ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා Nano-SIM ඕනේ අය ඉන්නවනම් Nano-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා




පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා



පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා 


Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි





සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා

සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ

(go and skip Ad)

Microsoft වින්ඩෝස් 7 මෙගාබයිට් 9 න් බා ගන්න.

Microsoft වින්ඩෝස් 7 මෙගාබයිට් 9 න් බා ගන්න.




අපි ඊයේ windows Xp මෙගා බයිට් 2 න් ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක දුන්නා.ඔන්න ඒකට ලැබුණ ප්‍රතිචාර හොද නිසා අපි ඔයාලට වින්ඩෝස් 7 මෙගා බයිට් 9 න් බාගන්න Direct Link එක දෙනවා :)


මෙම මෙහෙයුම් පද්ධතිය 9 MB වගේ ඉතාමත්ම කුඩාවට අකුලපු ෆයිල් එකක්.සාමන්‍යයෙන් 3.5GB වගේ ගානක් වෙනවා වින්ඩෝස් 7 DVD එකක් වුනත්. ඉතාමත් වටින මේ වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්.

win rar වලින් extract කරන්න.Extract කරහම ඔයාලට පේනවා ඇති 9Mb වූ ෆයිල් එක 3.5GB වෙනවා  ක්ශණිකවම.

Extract කරන්න win rar 
මෘදුකාකාංගය නැත්තම්
 මෙතනින් ගිහින් ගන්න.

ට පස්සෙ ඔයාට ලැබෙන ISO ෆයිල්ස් DVD හෝ PEN එකකට හරි දාගෙන කම්පියුටර් එක මගින් Boot කරලා වින්ඩෝස් 7 දාගන්න පුලුවන්.නැත්තම් power ISO මෘදුකා‍ගයෙන් Mount කරලා බලන්න පුලුවන්.ඒ සොෆ්ට්වෙයා එකත් නැත්තම් මෙතනින් පිවිස ගන්න.

Saturday, 20 December 2014

Windows XP මෙන්න ගන්න.. ( 2 MB)

facebook.com share

මාතෘකාව දැක්කම හුඟක් අය හිතන්න ඇති මේක බොරුවක් කියලා. අනේ ඇත්තටම මේක බොරුවක් නම් නෙමෙයි.

අද මං දෙන්න යන දේ නම් හුඟක් වට්නවා ඕගොල්ලන්ට. windows XP කියන්නේ දැන්නම් කවුරුවත් ගනන් ගන්නේ නැති මෙහෙයුම් පද්ධතියක් ඒත් 2MB වගේ පොඩි ප්‍රමාණයක ෆයිල් එකක් බාගත්තට මොකද වෙන්නේ.මේ 600MB වෙන windows XP os එක 2MB වලට compress කරල තියෙන්නේ winrar වලින්.  winrar කියන්නේ ඉතින් හැම කම්පියුටරයකම වාගේ තියෙන මෘදුකාංගයක්නේ. ඒකෙන් ඕගොල්ලන්ට 600MB වෙන ෆයිල් එක decompress කරල ගන්න පුළුවන්.

මේ පහළ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බාගන්න.
Download Windows Xp 64 Bit ISO Highly Compressed 2 MB

Extract with Winrar 

win xp service pack 2
64 bit version
2MB --> 600MB

අනිත් අයටත් කියන්න..




http://www.facebook.com/plugins/share_button.php?href=https%3A%2F%2Fdevelopers.facebook.com%2Fdocs%2Fplugins%2F&layout=button_count

WinRAR 5.20 Final

WinRAR 5.20 Final


image



Friday, 19 December 2014

Unlock Phone






  • UnlockPhone for Bootloader
    v1.33
  • UnlockRoot Pro
    v4.1.2






















  • UnlockFlash for Samsung
    v1.1
                    












Manufacturers
Models
Drivers
  • Galaxy SIII(S3),SII(S2),S,Note2,Note...
  • One X,One S,Desire,HD,Incredible...
  • Razy,Defy,Milestone...
  • Kindle Fire
  • Liquid A1,S110...
  • PadFone,Transformer Pad, Nexus7...
  • Dell
    Streak7...
  • Foxconn
    ...
  • Fujitsu
    ...
  • Hisense
    ...
  • HUAWEI
    Ascend D1,U8860 Honor...
  • LENOVO
    A750...
  • Optimus LTE,P970,P990,P930
  • MEIZU
    MX2,MX,M9...
  • KT Tech
    EV-S100...
  • COOLPAD
    W711,N930...
  • OPPO
    Finder x907,x905...
  • ...
  • Pegatron
    ...
  • SHARP
    SH-01D,SH8298U...
  • SONY
    Xperia X10,Xperia S,LT26i...
  • ZTE
    U880,V880...
  • XIAOMI
    M2,MI ONE,MI PLUS...

Google Earth PRO 7.1.2.2019 Final

Google Earth PRO 7.1.2.2019 Final

image

Recommended configuration:
- Operating system: Windows 2000/ XP/ Vista / 7 / 8
- CPU speed: Intel® Pentium® P4 2.4GHz+ or AMD 2400xp+
- System Memory (RAM): 1GB
- 2GB hard-disk space
Graphics Card: DirectX9 and 3D capable with 256MB of VRAM
- 1280x1024, 32-bit true color screen
- Network speed: 768 Kbits/sec
  DOWNLOAD 25mb
Android 4.4.2 Kitkat 

BlueStacks Rooted Version 0.9.6.4092 Modded [English]

DOWNLOAD FREE




BlueStacks App Player Pro...

                                              BlueStacks App Player Pro...
 
                                                 
                                              BlueStacks App Player Pro
                                                          DONLOAD
                                            


POWER ISO FULL 6.1 DOWNLOAD Sachithra



              POWER ISO 6.1 FINAL 2014
                   DOWNLOAD NOW