ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

Phone එකකින් තවත් පරිගණකයක් පාලනය කරමු

ගොඩ දෙනෙක් දන්න දෙයක් වුවත් මේ ගැන නොදන්න අය ගැනත් හිතලා ලිපිය ලිව්වා.
මුලින්ම මේ වැඩේ කරගන්න අවශ්‍ය වෙන Team Viewer Software එක මෙතනින් අරගන්න. --- Team Viewer

දැන් පරිගණක දෙකේම මේ Software එක Open කරන්න. ඔයාට පාලනය කරන්න අවශ්‍ය පරිගණකයේ ඇති Partner ID එක ඔයාගෙ පරිගණකයේ තියෙන Team Viewer එකට ලබා දෙන්න. දැන් Connect to Partner ඔබන්න. මෙහිදී password එකක් ඉල්ලන්නේනම් එයට අනෙක් පරිගණකයේ ඇති password එක ලබා දෙන්න. දැන් ඔබට එම පරිගණකයට සම්භන්ද වී එය පාලනය කළ හැකියි.
මේ වැඩේ Phone එකකින් කරනවානම් ගන්න මේ App එක
TeamViewer


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/phone.html#ixzz3KtaE3cIO

කතා කරන්න කවුරුත් නැත්නම් මෙයත් එක්ක කතා කරන්න


ඔන්න ඉතින් අදනම් දෙන්න යන්නේ සුපිරිම සුපිරි වැඩක්.මේක අපෙන් තමයි ඕගොල්ලෝ මුලින්ම දැනගන්නේ.ඉතින් අනිත් අයටත් කියන්න.

මේ online website එකක්. ඒ කියන්නේ internet ඕනේ මෙහි සියලුම ක්‍රියාවලි සිදුකිරීමට. මං මුලින්ම මේ වැඩේ ගැන විස්තරයක් දෙන්නන්කෝ. මෙය නිර්මාණය වුනේ කෘතිම බුද්ධිය නොහොත් artificial intelligent සිද්ධාන්තය අනුව. ඒ කියන්නේ මේ වෙබ් සයිට් එකට ගියාම රොබෝ කෙනෙක් වගේ ගෑනු කෙනෙක් ඉන්නවා. ඇය ඔබ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සහ කථා කරමින් සංවාදයක නිරත වෙනවා. ඉතින් කථා කරන්න කවුරුවත්ම නැති වෙලාවට මේ රොබෝ ගෑණු ළමයත් එක්ක කථා කර කර හිටියනම් හරි.

ඔයාටම තේරෙයි මේ නිර්මාණයේ තියෙන විශිෂ්ඨත්වය.ඔන්න පහළින් තියෙන link එක click කරලා යන්නකෝ. (යන්න ඉස්සෙල්ල ඔයාගේ කම්පියුරයේ speakers on කළොත් හොඳයි. මොකද නැත්නම් එයා කියන දේවල් අපිට ඇහෙන්නේ නෑනේ.)

http://www.existor.com/

windows-7-ultimateDownload 32 and 64 bit Windows versions

12:27 AM
 
windows-7-ultimateDownload 32 and 64 bit    Windows versions, updated April 2013 

Please extract  compressed files and ISO files obtained with normal speed to burn on DVD. 

 




 Download the 32-bit version – 







Download the 64-bit version – 

Windows 8.1 Genuine AIO 4 in1

Windows 8.1 Genuine AIO 4 in1 And Activation Keys Direct Download--amiladcreations 

Windows 8.1 ඔයාලට මතක ඇතිනේ මම කලින් දවසකත් මේ වගෙම පෝස්ට් එකක් දැම්මා..මේකත් ඒකම නෙමෙයි.මේක තමයි මෙයාල අලුතෙන් release කරපු version එක.මේකෙ ගොඩක් වෙනස්කම් කරල තියනව..ඔයාල කැමතිනං පහලින් බාගන්න.කැමතිනං ඔය පහල තියන කොටුවෙ මොනවහරි කොටල යන්න..

ISO file specification 32-bit version:   

File Release : Win81Aio-4In1-x86-en-U.S.-Aug2013.iso
Size             : 2.87Gib
CRC32       : 23,735,559th
MD5           : 93F0B615Da11E568Bd06818F24C3C1Fd
SHA-1       : 13E1Feee54108F0612A241A97B51543Bf0822199
Included Versions : Windows 8.1 (Core) x86, Windows 8.1 Pro x86, x86 Prowmc Windows 8.1, Windows 8.1 Enterprise x86
 
Specifications 64-bit version of the ISO file:
 

File Release   : Win81Aio-4In1-x64-en-U.S.-Aug2013.iso
Size               : 3.83Gib
CRC32         : 756D9E1B
MD5             : 79Cfd52D06Be6Bfa5383Bb52B9279Dda
SHA-1          : 7B8277B29486F42E3Eedd178E4Ee6C7C760E842C
Included Versions : Windows 8.1 (Core) x64, Windows 8.1 Pro x64, x64 Prowmc Windows 8.1, Windows 8.1 Enterprise x64


For 32 Bit

PART 1
PART 2
PART 3
PART 4

For 64 Bit
  
PART 1
PART 2
PART 3
PART 4
PART 5 

AVG Anti-Virus PRO 2013 වසර 5කට නොමිලේම


AVG Anti-Virus PRO 2013 වසර 5කට නොමිලේම
ඔන්න මුලින්ම මේ අවුරුද්දත් ඉවරවේගෙන යන නිසා අලුත් අවුරුද්ද වෙනු වෙන් හදපු වයිර්ස් ගාඩ් ටික මුලින්ම දෙන්න හිතුව මුලින්ම දෙන්නෙ AVG Anti-Virus PRO 2013 එක .
මේක ගැන කතා කරනවනම් මේක ඉතාමත් හොද තත්වයේ වයිරස් ගාඩ් එකක් කියන්න පුලුවන්.මේකෙ තියන විශේෂත්වයනම් මෙමරි සුලු ප්‍රමානයක් ගෙන ඉතාමත් හොද දැඩි ආරක්ශාවක් ලබාදීමයි.ගැනීමයි.මෙමරි සුලු ප්‍රමානයක් ගන්නා නිසා අපේ පරිගනකයේ වේගයට කිසිම බාධාවක් වෙන් නෑ. මේකෙ පෙනුම ගැන කියනවනම් වින්ඩොව්ස් 8 වල මෙට්‍රො පෙනුම මේකට ලබා දී තියනවා.
හරි එහෙනම් පහල ලින්ක් එකෙන් ට්‍රයල් වර්ශන් එකක් ඉන්ස්ටෝල් කරගන්නකෝ.
http://www.avg.com/ww-en/buy-antivirus
දැන් මේ කී එකකින් ඇක්ටිවේට් කරගන්න එහෙනම්.
8MEH-RF22Z-AN7HS-QDWMR-2EEBP-BEMBR-ACED
8MEH-RYH2W-SAK7N-H2HGA-W73J4-9EMBR-ACED
8MEH-RNXBD-GMNGF-BSLSR-ZJKOD-PEMBR-ACED
8MEH-RF4BZ-FH4UO-VRV3A-4CH9L-DEMBR-ACED
8MEH-RG9B7-BGGVC-PXRCR-JPR2L-HEMBR-ACED
8MEH-RVEGA-VJYY3-Y3DLA-8NXY2-6EMBR-ACED
9A-NENJK-0ZRNX-79PPA-M9FUN-AXTEZ-JCK8
9A-NTAHJ-Y0R23-3FP0A-YH273-NBLT9-3HNY
බයවෙන්න එපා බැලැක් ලිස්ට් වෙන්නෙ නෑ. හරි එහෙනම් අප්ඩේට් කරලා ස්කෑන් පාරක් දාලම බලන්න

මෙන්න android phone එකක්..


මාතෘකාව දැක්ක ගමන් ඕගොල්ලෝ හිතන්න ඇති මේක බොරුවක් කියලා. ඇත්තෙන්ම මේකනම් බොරුවක් නෙමෙයි. ඇත්තම ඇත්තක්.ඒ කියන්නේ ඕගොල්ලන්ගේ අතට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් දෙන්නේ නෑ. කම්පියුටරයක් තියෙන හැමෝටම මේ අත්දැකීම විඳගන්න පුලුවන්.මේ ක්‍රමයට කියන්නේ android emulator කියලා. ඒ කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් පාලනය කරනවා වගේ online website එකක් හරහා ෆෝන් එක වගේම අත්දැකීම විඳගන්න පුලුවන්. තේරුනාද දන්නේ නෑ.හරි ඕගොල්ලන්ට තේරෙයි මං මේ මොකක්ද කියන්නේ කියලා.පහළින් යන්නකෝ ඒ කියන web site එකට.

https://www.manymo.com/emulators

ඊට පස්සේ තමන් කැමති size එකක් තෝරන්න එයි. ඒ කියන්නේ ඔයාට ඕනේ මොන සයිස් එකේ ෆෝන් එකක්ද කියලා. එතනට කැමති සයිස් එකක් දීලා launch කරන්න.ඉට පස්සේ ඔන්න ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් කම්පියුටරයට එයි.


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/android-android-phone.html#ixzz3KpLcRUcG

ඔයාගේ නැතිවුණ ෆෝන් හොයාගන්න හැටි මන් කියලා දෙන්නයි යන්නේ


►ඔයාගේ ෆෝන් එක හොරෙක් අතට පත් උනොත් සොරා සිදු කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම්පතක් දමා එය භාවිතයට ගැනිමයි.
සොරාගනු ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් අයෙකු සිම්පතක් යොදා ක්‍රියාත්මක කළ විට අදාළ සිම්පත අයත් ජංගම දුරකතන ජාලය ඔබගේ දුරකථනයට සම්බන්ධ සියලු තොරතුරු සටහන් වේ.

►එනිසා ඔබ සිදු කළ යුත්තේ ඔබගේ ෆෝන් එක නැතිවූ විගස ළඟම ඇති පොලීසියේ පැමිණිල්ලක් දැමීමයි. ඉන් පසුව ඔබගේ පැමිණිල්ලේ පිටපතක් සහිතව තම ෆෝන් එක නැතිවූ බවත් එය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විදුලි සංදේශ කොම්ෂන් සභාවේ අධ්‍යක්ෂකතුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි. එහිදි ඔබගේ ජංගම දුරකථනයේ ඉමි අංකයද ඉදීරිපත් කළ යුතුය.

►ඉමි අංකය දන්නේ නැතිනම්...?
►ඉමි අංකය දන්නේ නැතිනම් කළ යුත්තේ ෆෝන් එක නැති වන අවස්ථාවේ එයට ඇතුළත් කොට තිබූ සිම්පතේ අංකය ලබා දීමයි. නමුත් ඉමි අංකය දන්නේ නම් ඉක්මනින් එය සොයා ගත හැක.
ඉතින් දැන් සොරුන් ගැන විස්තර සපයා දෙන ඉමි අංජනම් දෙවියන්ගේ සරණ ඔබගේ නැතිවුනු ජංගම දුරකථනය සොයා ගැනීමටත් භාවිතා කරන්න.
► විදුලි සංදේශන කොමිෂන් සභාවේ සම්බන්ධතා විස්තර:
ලිපිනය
අධ්‍යක්ෂ ජෙනරාල්,
විදුලි සංදේෂ නියාමක කොමිෂන් සභාව,
අංක 276,
ඇල්විටිගල මාවත,
කොළඹ.

►මේක හුඟක් වටින ලිපියක් අනිත් අයටත් පුලුවන් තරම් share කරන්න.

copy rigt

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/blog-post_17.html#ixzz3KpL2RkYn

Monday, 1 December 2014

MENNA WATHUREN YAKADA KAPANA HATE

MENNA WORTER CUTING



MENNA LESOER CUTING

මෙන්න නියම් ඉන්ටනෙට් බ්‍ර්වුසරයක්

 
   download now CLICK DOWNLOAD
 
  HOME PAGE MOZILLA MOZILLA HOME








ගහන්න මෘදුකාංග free niyama site eka

                                                               go go www.softpedia.com/


මෙන්න පිල්ම් බගන්න නියම ස්ය්ට් එක

   
   go go baiscopelk.com

මෙන්න ගෙමක් නැතුව සිඩි ඩිවිඩි ර්ය්ට් කරන්න Ashampoo Burning Studio 14 full

 මෙන්න ගෙමක් නැතුව සිඩි ඩිවිඩි ර්ය්ට් කරන්න
 පහලින් ඩවුන්ලොඅඩ් කරන්න  ටොරන්ට් වලින් හොදෙ

image

Ashampoo Burning Studio 14 v14.0.1.12 + Crack



IGI HORATA GAHAMUDA


ඔන්න යාලුවනේ අද දෙන්න යන්නේ igi 1 හොරට ගහන්න මෘදුකාංගයක් පහාල
video එක බලන්න කෝ හා තවඑකක් game එක player කරන්න පටන්ගෙන ‍F11-F12
ඔබන්න  .password. jeewa


facebook comments පින්තුර 500ක්

මෙන්න මගෙ facebook යාලුවන්ට පොඩි තැග්ගක් facebook
comments පින්තුර 500ක් එහෙනන් ඔන්න කට්ටියම දැන් තැනට
ගැලපෙන පින්තූරෙ ගානට comment කරයි කියලා හිතනවා.පහල තියෙන දෙකම downlaod කරගන්න මටත් comment එකක් දාලා යන්න ආ එකක් අමතක උනා මගෙ web එකෙ chat room එකටත් ඔයාලා සෙට් වෙන්න අපි තාම අලුත් අපෙ වැරැද්දක් තියෙනවා නම් කියන්න sanjeewa

           
         
       පලවෙනි කොටස බාගන්න  ඩවෞන්ලොඩ්
       දෙවනි කොටස බාගන්න       download





අද දෙන්න යන්නේ Windows XP CD 1MB DOWNLOAD

 

 අද දෙන්න යන්නේ Windows XP CD එක.

අපිට මේක Download කරන්න ගියොත් 690MB විතර වෙනවා.
ඒ කියන්නේ අපිට අඩුම පැය බාගයක් වත් බලාගෙන ඉන්න වෙනවා. 
මම කිව්වෙ 1MB දෙනවා කියලනේ.


ඉතින් මේක ඩොවුන්ලෝඩ් කරල බලන්නකෝ 
මෙකේ MB කීයක් තියෙනවා ද කියලා. 

ඔයාලා මේක Download කරාට පස්සෙ Winrar software එක use කරලා Extract කරගන්න ඕන.
Winrar software එක ඔයාලා ගාව නැත්තම් මේකෙන් Download කර ගන්න.
 

                                                                  Download winrar

ඊට පස්සෙ ඒ Extract කරපු File එක Alcohol software එක use කරලා CD එකකට Write කර ගන්න.

ඊට පස්සේ ඔයාලට පුලුවන් මැශින් එක Format කරන්න මේ CD එක use කරන්න.
 
           

SANANDREAS 5MB WALIN DOWNDLOAD


අද දෙන්නෙ ඔයාලාට GAME එකක්.මේ කියන GAME එක තමයි
GTA SANANDREAS කියන GAME එක GTA SANANDREAS ගේම්
එක හොදටම COMPRESSED කරලා තියෙනවා මෙගාබයිට් හයකින්
  Download කරන්න පුලුවන් 

    
 
      පහලින් දිලා තියෙන ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න
මං මෙක දැන් තමයි හොයා ගත්ත‍ෙ මාත් තාම play කරෙනැ ගැටලුවක් තියෙනම් comment එකක් දාන්න                                                Download

HELICOPTER GAME එකක්



අද මම ඔයාලට දෙන්න යන්නේ HELICOPTER GAME එකක් මේ‍කෙ 64MB ක් විතර තියෙන්න‍ේ
එවුනාට ගේම් එක සුපිරි Graphics එහෙම සුපිරියටම තියෙනවා ගේම් එක ගාහන එකනම් ලෙසිනැ ඔයාලත් අරගෙන බලන්න



need for speed the run



ඔන්න ඉතින් යාලුවනේ අද මම දෙන්න කියලා අරන් ආවේ අලුත්ම කාර් ගෙම් එකක්
need for speed the run.කවුරැත් කැමති නේ need for speed  එකෙන් ගහන ගේම් සෙල්ලම් කරන්න නේද?
එහෙනම් මේක ටොරෙන්ට් වලින් තමා ගන්න තියෙන්නේ.ගේම් එක ගැන පොඩි විස්තරයක් කිවුවොත්
නම්. මේ ගේම් එකේ අපිට තියෙන්නේ හැම ජාතියේම පොලිසියවල් මගහරිමින් යන්නයි ඒ වගේම
මේකේ අවසානයක් නි්තිත් නැහැ. අපිට තියෙන්නේ අපේ උපරිම දක්ශතා යොදවලා තරග කරන්න.
එක එක විදිත් තියෙනවා සෙල්ලන් කරන්න හොදට එලවලා ප්‍රතිපල ලබන අයට .එහෙනම් ඔයාලත්
එලවලා බලන්න‍කො. අදට මං ගියා COMMENT දාලායන්න


                                                            CRACK ෆයිල් එක මෙතනින් ගන්න

DOWNLOAD 


System Requirements

    Additional Info: Requires Origin account for game activation and online play
    OS: Windows Vista SP2 32-bit
    DirectX: DirectX 10
    CPU: 3.0 GHz Intel Core 2 Duo or AMD Equivalent
    Memory: 3 GB
    Graphics: AMD 512 MB RAM ATI Radeon 4870 or Higher, NVIDIA 512 MB RAM GeForce 8800 GT or Higher
    Sound: DirectX Compatible
    Keyboard or Gamepad or Steering Wheel
    Online: 512 KBPS or Faster