Copy Fast using Tera Copy (ඉක්මණින් copy කරන්න)
අද මම තවත් පෝස්ට් එකක් දාන්න කියල හිතුව. මම දාන්න යන මේ software එක ගැන නම් ගොඩක් අය දන්නව ඇති නමුත් නොදන්න අයත් ඉන්න පුලුවන්නෙ ඒක නිසා මම මේ software එක ගැන කියන්නම්.
මේ software එක install කරහම අපි අපේ computer එකෙන් pen එකට, pen එකෙන් computer එකට Files ඉතා ඉක්මණින් copy කිරීමේ හැකියාව ලැබෙනව. ඒවගේම අපිට ගොඩක් එකවර Copy වෙන්න දාන්නත් පුලුවන්.
එහෙනම් කැමති අය මේ software එක පහලින් Download කරගන්න.
DOWNLOAD

No comments:
Post a Comment