ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

Bluetooth වලින් වෙන phone එකක් හැක් කරමුද..?


අපි කවුරුත් හැකින් වැඩ වලට කැමතිනේ. ඔන්න අද මන් කියලා දෙන්න වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් බ්ලූටූත් වලින් හැක් කරලා 
මේකෙන් පුලුවන් ‍Free msg/sms කරන්න ‍Free Call ගන්න අනිත් එක්කෙනාගේ තියෙන හැම දෙයක්ම ගන්න පුලුවන්.ආ..සයි නේ...

හැබැයි ව්ශේෂයෙන් කියන්න ඕනේ මේක java app එකක් ඒක නිසා මේ ඇප් එක වැඩ කරන්නේ java support කරන ෆෝන් වලට විතරයි.එහෙනම් පහළින් තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඇප් එක ගන්නකෝ.. අනිත් අයටත් කියන්න.





"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/bluetooth-phone.html#ixzz3KtlGgj2G

Need For Speed Under Ground 2

8:25 PM
 
මෙන්න ඔයාලට game එකක් ගෙනාවා.ටිකක් පරනයි තමයි.එත් නියම ගේම.මෙක ගහපු අය ඇති.ගහපු නැති අය පොඩ්ඩක් ගහලා බලන්නකො.තව දෙයක් තියනවා.මෙක download කරන්න ඔනෙ utorrent එකෙන්.මම කලින් ලියපු ලිපියක utorrent download link එකක් දැම්මා.එක බලන්න කම්මැලි අය පහලින් torrent එක ගන්නකො


DOWNLOAD TORRENT

  හරි අපි අයෙත් ගේම් එක පැත්තට එමු.මෙක ගහන්න ඔයාලගෙ පරිගනකයෙ මෙ ටික තියෙන්න ඔනෙ.මෙ ටික තියෙනවනම් ගොඩෙ ගොඩ.පල්ලෙහයින් ගේම බාගන්නකො
SYSTEM REQUIRE
PROCESSOR-1.8
RAM-512
VGA-96


DOWNLOAD-NFS UG 2 

Comment එකක් තිබ්බනන් මරු………………….
  • මෙන්න ඔයාලට මරු Game එකක්.මෙක FAR CRY 1

    11:58 AM
     
    මෙක action ගේම් එකක්..මෙක ගහන්න ගත්තහම නවත්තන්න හිතෙන්නෙම නැ.එ තරං සුපිරි game එකක්.මෙක ආපු දවස් වල ලොකෙ හොදම game 10 අතරෙත් තිබ්බා.එහෙම ගෙමක් ගැන කතා ඔනෙ නැනෙ.මෙකෙ graphic එහෙම සුපිරි.හොද කතාවක්,නියම විඩියො ටිකක් එහෙමත් තියනවා.මෙක ගේමක් තියන ගේම් ගහන්න කැමති අයට හොදට ගැලපෙනවා.තව කතා ඔනෙනැ.බාගන්නකො….ආආආආ තව දෙයක්….මෙක බාන්න torrent නම් ඔනෙ පුතෙ…පල්ලෙහා දාල තියනව ඔයාගෙ පරිගනකයෙ තියන්න ඔනෙ දේවල් ටික.එකත් බලන්නකො.හරිනෙ එහෙනන්…ජය වෙවා….
    Intel Pentium-4 processor
    512-ram
    96mb/128mb-vga card
    3gb-hard space



    DOWNLOAD

    Comment එකකුත් දාන්නකො………..

    එක ගැහුවද?මෙන්න 2 - FAR CRY 2

    12:02 PM
     
    ඔන්න far-cry  එක ගැහුව අයට far-cry දෙක.මෙකත් පට්ට ගේම් එක.නියම 3D.ඇත්ත වගෙම හදලා තියනවා.මම දන්න විදිහටනම් මෙක හදලා තියන්නෙ අප්රි්කාවෙ කැලැවක යන මෙහෙයුමක් විදිහට.මෙකෙ කතාවත් හොදයි.මෙක ගහන්ඩ ඔයාලගෙ පරිගනකය තියන්න ඔනෙ විදිහත් පහල දාලා තියනවා.ඔනෙ කට්ටිය බාගන්නකො.මෙකත් torrent එකෙන් තමයි බාගන්න ඔනෙ හොදෙ..
    බලන්න මෙ ටික ඔයගෙ පරිගනකයෙ තියනවද කියලා..
     

    Intel Pentium 4 - 3.2Ghz processor
    Ram-1gb
    Vga-256
    Hard disk space-12gb


    DOWNLOAD 


    Comment එකක් ඔනෙ……………..

    එක,දෙක හරිද ? මෙන්න 3 – FAR CRY 3


    ඔන්න තව සුපිරි ගේම් එකක්.මෙකෙ 1,2 ගැහුවනං අනිවා ඔයාලා මෙකත් හොයන්ඩ ඇති.මෙකත් පට්ට ගේම් එක.මෙක 2012 අවසානය වන විටත් මෙක හොදම ගේම් ලිස්ට් එකෙ පලමු තැනට තිබ්බා.වැඩිය කතා ඔනෙ නැ.පහල තියෙන්නෙ,බාගන්න.torrent එකක් හොදේ……..

    DOWNLOAD
     Follow  us on Facebook
    Comment එකෙක්

    NEED FOR SPEED MOST WANTED-2012

    7:32 PM
     
    ඔයාලට තව ගේම් එකක් ගෙනාවා.මෙක ලොකෙ පුරාම ගොඩක් famous ගේම් එකක්.හොදට හදල තියන ගේම් එකක්. ඔයාලා ගොඩන් nfs ගේම්ස් ගහල ඇති.මෙකත් ගහල බලන්නකො.ලොකු වෙනසක් දැනෙයි.ඔය පල්ලෙහා තියන එකෙන් බාගන්නකො.මෙකත් torrent හොදේ….


    DOWNLOAD

    Comment කෝ……………

    THE RUN ගැහුවද?

    1:57 PM
     
    මෙන්න මම ඔයාලට තව ගේම් එකක් ගෙනවා.ඔයාලත් ගහල බලන්නකො.පට්ටම ගේම් එකක්.මට මෙක ගැන කියන්නම දෙයක් නැ.පල්ලෙහා දාල තියනව මෙක ගහන්න ඔයාගෙ පරිගනකයෙ තියෙන්න ඔනෙ දෙවල්.එකත් බලලා හරියනවනං ගන්න. 
    OS: Windows Vista SP2 or Windows 7
    CPU: 2.4 GHz Intel Core 2 Duo or equal AMD
    RAM: 3 GB
    HDD: 18 GB free disk space
    Graphics: 512 MB Graphics Memory
    DirectX: Version 10
      
    DOWNLOAD

    Add your comments………

    Need For Speed-UNDERCOVER

    2:02 PM
     
    ඔන්න ඔයාලට තව ගේම් එකක් ගෙනාව.බලන්නකො මෙක කොහොමද කියලා.මෙක තමයි දැනට nfs ගේම්ස් වලින් ඇවිත් තියන හොදම ගේම් එක. එහෙම එකක් ගැන අය මොන කතාද නේද.ඔය පල්ලෙහා තියන විදිහට ඔයාලගෙ කොම්පියුටරෙ තියනවනං මෙක ගහන්න පුලුවන්.බලන්නකො…..ආ……..කියන්න බැරි උනා මෙක Torrent download file එකක් හොදෙ….Processor - Intel Pentium 4  2.8 GHz
    Ram         - 1 GB
    Hard Space -  6 GB
    VGA           -NVIDIA GeForce 6800 GT 256

    DOWNLOAD
  • Ben 10 7 in 1 PC Game එක

    12:56 AM
     

    හායි….ඔන්න ඔයාලට නියම ගේම් එකක් ගෙනාවා.අයෙ ඉතින් කියන්න දෙයක් නැනෙ.ඔයාල දන්නව මෙක මොකද්ද කියල.එහෙනං download කරගන්නකො
     

    Games List
    Food Bash
    Blockade Blitz
    Hero Matrix
    Power Splash
    Savage Pursuit
    Critical Impact
    Krakken Attack
    Uppit
     

    Hot file
     

    Comment එකක් දැම්මොත් නරකද….

    EA Sports Cricket 2013 Full Version

  • CALL OF DUTY-3

    10:26 PM
     
     CALL OF DUTY-3

    Minimum System Requirements:
    * OS        : Windows XP / Windows Vista / Windows 7
    * Processor : Intel® Core 2 Duo E6600 or AMD Phenom   X38750 processor or better
    * Memory    : 2 GB free hard drive space / 2GB RAM
    * Video Card: 64 MB NVIDIA GeForce 8600GT or better
    * Sound Card: DirectX® 8.0C

    EA SPORTS CRICKET 2013

    12:02 AM
     
    EA SPORTS CRICKET 2013


    SYSTEM REQUIREMENTS

    PROCESSOR-2.8
    RAM     -1 GB
    GRAPHICS -512 MB





    DRIVER-3 geme

    12:04 AM
     
    DRIVER-3

    System Requirements:

    Pentium 4-2.0ghz
    Ram     -256 Mb
    Video Ram- 64 Mb
    Hard Space-5.5 Gb

    GTA SAN ANDREAS TOKYO DRIFT

    12:07 AM
     
    GTA SAN ANDREAS TOKYO DRIFT 591mb

    Minimum System Requirements:
    OS        : Windows XP/Vista/7
    Ram       : 256 Mb
    CPU       : Pentium III or AMD Athlon 1 GHz
    Disk Space: 3.6GB
    Graphics  : 64 MB, Geforce 3 or higher, Radeon 8500 or higher.