ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

VIRTUAL DJ 8 එක තවම download කරගත්තෙ නැද්ද

★ Admin :- HaSh

►►► මෙන්න එහෙනම් ඒ අයට download කරගන්න link එක :-http://www.virtualdj.com/download/

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 

          Photo: ★ Admin :- HaSh

► VIRTUAL DJ 8 එක තවම download කරගත්තෙ නැද්ද.....?

►►► මෙන්න එහෙනම් ඒ අයට download කරගන්න link එක :- http://www.virtualdj.com/download/

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)


"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/virtual-dj-8-download.html#ixzz3KtcQ2yyE

Players අතින් පාලනය කරමු

★Admin :- Anupama

►ඔන්න දැන් මම දෙන්න යන්නේ සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්. මේක හුඟක් අය දන්නේ නැති දෙයක්.මේකේ නම තමයි flutter app .මෙකෙන් අපිට vlc, windows media player,i-tunes වැන් ප්ලෙයර් වල ධාවනය කරන වීඩියෝ, ගීත වැනි දේ අතින් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් කැම් එකෙන් pause කරන්න ,next song එක ප්ලේ කරන්න, previous song එක ප්ලේ කරන්න පුලුවන්. මේක කරනකොට විශේෂයි අත හොලවන්න බෑ.අත එකතැන තියාගෙන සංඥාව යොමු කළ යුතුයි.. මේ වීඩියෝ එක බලන්න කරන හැටි තේරේවි.
https://www.youtube.com/watch?v=i-zlVgIWB0s

►මෙතනින් බාගන්න..
https://www.dropbox.com/s/ju09l3lze5vrduw/Flutter.msi?dl=0

►තව අඩොන් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් youtube එකත් මේ වගේ පාලනය කරන්න පුලුවන්.. වැඩේ සුපිරියී නේද අනිත් අයටත් share කරන්න.. ;)
මං ගියා සුභ රාත්‍රියක්..!!

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)

           Photo: ★Admin :- Anupama
Blog ලිපිය :- http://sinhalentricks.blogspot.com/2014/09/weebly-website.html

►ඔන්න දැන් මම දෙන්න යන්නේ සුපිරිම සුපිරි සොෆ්ට්වෙයාර් එකක්. මේක හුඟක් අය දන්නේ නැති දෙයක්.මේකේ නම තමයි flutter app .මෙකෙන් අපිට vlc, windows media player,i-tunes වැන් ප්ලෙයර් වල ධාවනය කරන වීඩියෝ, ගීත වැනි දේ අතින් පාලනය කරන්න පුලුවන්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කලාට පස්සේ ඔයාගේ කම්පියුටර් එකේ වෙබ් කැම් එකෙන් pause කරන්න ,next song එක ප්ලේ කරන්න, previous song එක ප්ලේ කරන්න පුලුවන්. මේක කරනකොට විශේෂයි අත හොලවන්න බෑ.අත එකතැන තියාගෙන සංඥාව යොමු කළ යුතුයි.. මේ වීඩියෝ එක බලන්න කරන හැටි තේරේවි.
https://www.youtube.com/watch?v=i-zlVgIWB0s

►මෙතනින් බාගන්න..
https://www.dropbox.com/s/ju09l3lze5vrduw/Flutter.msi?dl=0

►තව අඩොන් එක ඉන්ස්ටෝල් කර ගත්තොත් youtube එකත් මේ වගේ පාලනය කරන්න පුලුවන්.. වැඩේ සුපිරියී නේද අනිත් අයටත් share කරන්න.. ;)
මං ගියා සුභ රාත්‍රියක්..!!

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/players.html#ixzz3KtbwxtTN

software එකක crack හොයගන්න soft එකක්..

►ඔයාලට මුදෘකාංගයක් ඕන වෙලාවකදී ඔයා මොනවද කරන්නේ Google දෙවියන්ට කන්නලව් කරනවා. මේ වගේ වෙලාවලදී ඔබට අවශ්‍ය මුදෘකාංගය හමු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම අමාරුවෙන් හොයා ගත්තත් Crack,Serial නැහැ. දැන් ආයෙමත් Crack,Serial හොයන්න ගහපා....න් Google දෙවියන්ට. දැන් ඔයා අමාරුවෙන් අමාරුවෙන් හරි Crack,Serial හොයලා හොයලා හම්බ වුණේ නැත්නම් ඔයාට Software එකත් එපා වෙනවා. Data නාස්ති වෙනවා. රන් හා වටින කාලය නාස්ති වෙනවා. මේ සේරම එක තැනකට ගත්තොත් කොහොමද...?

►ඔව් සේරම එකම තැන. මම දැන් ඔයගොල්ලන්ට 5 MB ක පමණ ධාරිතාවයක් ඇති පුංචි මුදෘකාංගයක් දෙනවා. මුදෘකාංගයක් පුංචි වුණාට ඒකෙන් කරන වැඩේ ලොකුයි. ඒ මුදෘකාංගය Download කර ගෙන Install කර ගත්තාට පස්සේ එහි Interface එක මේ විදියට වැටෙනවා.

►ඔයාට අවශ්‍ය කරන මුදෘකාංගය Type කරලා Search එබුවාම ඊට අදාල මුදෘකාංග කිහිපයක් Search Result එකේ වැටෙනවා. එතනින් ඔයාට අදාල මුදෘකාංගය තෝර ගෙන ඊට දකුණු පැත්තෙන් තියෙන Download Button එක එබුවහම ඒ අදාල මුදෘකාංගය Download වීම ආරම්භ වෙනවා.

►මේ මුදෘකාංගයේ තියෙන විශේෂත්වය තමයි ඔයාට අවශ්‍ය මුදෘකාංගය Download කරගත්තාට පස්සේ අමුතුවෙන් Crack,Serial හොය හොය ඉන්න ඕනේ නැහැ. ඒකෙම අන්තර්ගත් කරලා තියෙනවා Crack,Serial සේරම.

►මේකේ තව Movies,TV Shows,Music,Games,E Books වගේ ගොඩාක් දෙවල් තියෙනවා. ඔයගොල්ලනුත් Try කරලා බලන්නකෝ කොහොමද කියලා.

►භාගත කිරීමේ Link එක - http://goo.gl/2fJyGY

         


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/software-crack-soft.html#ixzz3KtbaZXlX

ලෝකයේ හොඳම converter එක බාගන්න..


  • මේකෙන් අනිත් හැම වඩා වැඩ කරගන්න පුලුවන්. අනිත් කිසිම converter එකක් ඕනේ වෙන්නේ නෑ. ඒක නිසා මේක හුඟක් වටින සොෆ්ට්වෙයාර් එකක් වෙයි.මේක තමයි ලෝකේ හුඟක් අය පාවිච්චි කරන converter එක. audio, video files විතරක් නෙමෙයි icon files, images, flash animations වගේ නුත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් කන්වර්ට් කරගන්න පුලුවන්.. 
  • තාමත් ඕගොල්ලෝ ගාව මේ software 1 නැත්නම් දැන්මම මෙතනින් ගන්න. 
  • http://www.pcfreetime.com/download.php?file=FFSetup3.3.5.0.zip


Read more: http://sinhalentricks.blogspot.com/2014/09/converter.html#ixzz3KtbOx1AF

අළුත්ම wndows 10 prevew 1 මෙන්න ගන්න

► වින්ඩෝස් සමාගම පසුගිය දා windows 10 ලෝකයට හඳුන්වා දුන්නා. මේක ඇත්තටම හොරට ගන්න ඕනෙ එකක් නෙමෙයි. 100% ක් නොමිලේ වින්ඩෝස් සමාගමෙන් ලබාදෙන දෙයක්. මේක කලින් windows 8 වලට දුන්න වගේ preview එකක්. ඒක නිසා 100% ක් ආරක්ෂිතව ඕගොල්ලන්ට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


► Microsoft නිළ වෙබ් අඩවියෙන් මේ පිළිබඳව විස්තර ලබා ගැනිමට සහ ඩවුන්ලෝඩ් කරගැනිමට මෙතනින් යන්න. 

► mediafire link වලින් මෙතනින් download කරගන්න
► Install කරන විදිය දන්නේ නැත්නම් මෙතනින් ගිහින් මේ video      එක බලන්න


Read more: http://sinhalentricks.blogspot.com/2014/10/wndows-10-prevew-1.html#ixzz3KtbDdUIr

Windows 8.1 Theme එක Windows 7 වලට දාමු

                               Windows 8.1 Theme එක Windows 7 වලට දාමු..


Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව.

aero 8 8 1 theme for windows 7 by sagorpirbd d6qx1ke Windows 8.1 Theme for Win7


මුලින Theme එක බාගන්නකෝ >> Download

දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.

spauxtp How to install third party themes in Win8/8.1/7

Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >> Download Skin Pack Auto UXThemePatcher

එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)


Read more: http://sinhalentricks.blogspot.com/2014/11/windows-81-theme-windows-7.html#ixzz3KtazDjrw

ලංකාවේ දුරකථන ජාල හැම එකේම GPRS / mms settings මෙන්න

Mobitel

Access Point: ISP
WAP Settings
- Data bearer: Packet data
- Access point name: isp
- Authentication: Normal
- Homepage: http://wap.mobitel.lk/
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 0
MMS Settings
- Connection name – MobitelMMS
- Data bearer – Packet data
- Access point name – wapmms
- Authentication – Normal
- Homepage – http://192.168.50.165/
- Network type : IPv4
- Phone ip address : Atomatic
- Name server : Atomatic
- Proxy serv. address : 192.168.050.163
- Proxy port number : 8080
Get your own settings Dial 222 on your Mobitel phone

The settings relevant to your phone would be identified by the system and sent via SMS to your phone
Then save the settings upon receipt of the SMS
Some phone models may require a password to be entered prior to saving the settings, in which case you need to enter the default password: 1234 as explained in the portal
___________________________________________________________

Dialog
Manual settings
You can activate it by entering the settings yourself. 

Enter the Access Point Name (APN)
Prepaid Customer: ppwap
Postpaid Customer: www.dialogsl.com
Enter Session mode as Permanent with no user name and password
Enter website as www.dialogwap.com (separation should be full stop not comma)GPRS settings vary from phone to phone. On a case by case basis you can add the following settings:
Case 1: Enter the Gateway IP as 192.168.122.2
Case 2: Enter the Proxy IP as 192.168.122.2 and port 8080
Case 3: Enter the Gateway IP as 192.168.122.2 and port 9201
Configuring MMS Using the Data Accounts Created

1. Open Messages.
2. Open MMS.
3. Open Message Settings.
4. Open Server Profile.
5. Create/Edit a Profile and enter the following values:
For Dialog MMS Profile:
Rename Profile: Dialog MMS
Homepage: http://mms.dialog.lk:3130/mmsc(http://mms.dialog.lk:3130/mmsc)
Data Account: Dialog MMS (this data account is the one you have created)
Connection Type: HTTP
Proxy Address: 192.168.122.2
Proxy Port: 8080
Username: leave it blank
Password: leave it blank
6. Save the Profile.
7. Activate the Profile.
8. MMS services now ready to use. In case you encounter errors, double check the Data Account and Profile created. In some cases you need to restart the phone.
____________________________________________________________

Etisalat

Manual GPRS settings:
Home page URL : wap.etisalat.lk
IP Address : 192.168.104.4
Port No : 9401
APN : wap / web : Applicable for Pre paid
wap / internet : Applicable for Post paid
Data barer : GPRS / Packet data 
Manual MMS settings:
MMS server URL : http://mms.etisalat.lk:8085/
IP Address : 192.168.104.4
Port No : 9401
APN : mms - Applicable for both Post paid and Pre paid
Data barer : GPRS / Packet data 
____________________________________________________________

Airtel
Airtel Live (GPRS)
Connection Name : Airtel Live
Data bearer : Packet Data
Access Point Name : Airtel Live
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086
Proxy Port : 8080

Airtel MMS
Connection Name : Airtel MMS
Data bearer : Packet Data
Access Point Name : Airtel MMS
Prompt Password : No
Authentication : Normal
Proxy Serv. Address : 010.200.184.086
Proxy Port : 8080
___________________________________________________________

Hutch

Connection Name : hutchlanka
Data bearer : Packet Data
Access Point Name : htwap
Username : 9478******* (Replace With your Phone Number)
Password :
Prompt Password : No
Authentication : Normal
Homepage : http://wap.hutch.lk/
Proxy Serv. Address : 10.220.135.249
Proxy Port : 8080