ජනාධිපතිවරණයේ වෙනසක්

Tuesday, 9 June 2015

ALL සැම්සුන්,HTC,සොනි,අය්පොන් ස් ,LG MOBIL සොෆ්ට්වෙයාර් ගැසිම.. AND,UN LOCK


ඉතාම සුලු මුදලට



















දැන්ම අමතන්න 0779367790
gmail
madubasitha20@gmail.com
ස්ක්ය්ප්
jam.sachithra
samung Firmware සඳහා පින්තුර ප්‍රතිඵල
lg g6 සඳහා පින්තුර ප්‍රතිඵල
xpiria mobild සඳහා පින්තුර ප්‍රතිඵල
Firmware  icon සඳහා පින්තුර ප්‍රතිඵල



htc සඳහා පින්තුර ප්‍රතිඵල
iphone සඳහා පින්තුර ප්‍රතිඵල
Firmware  icon සඳහා පින්තුර ප්‍රතිඵලFirmware  icon සඳහා පින්තුර ප්‍රතිඵල
samsung castem rom සඳහා පින්තුර ප්‍රතිඵල

Sunday, 22 March 2015

Identify Lost Phone IMEI Number & Details.

Identify Lost Phone IMEI Number & Details.


  
ke;sjq f*daka tfla IMEL wxlh n,d.kak l%uhla'Image result for imei lost
,xldfõ jeäfhkau ndú;d jkafkaAndroid iaud¾Ü f*daka
' ´kEu fudnhs,a f*daka tllg  fjka jQ tñ wxlhla ;sfnkjd' idudkHfhka*#06# vh,a lsßfuka fuu tñ wxlh

 n,d.kak mq¿jka' kuq;a b;ska tl u;l ;shd.kak tl wudrehs' ys;kak Tfí f*daka tl ke;s jqkd lsh,d' tñ wxlh u;l;a ke'  fmd,sisfha meñKs,a,la odkak kï f*daka tl yÿkd .kak hï idlaIshla wjYHhs' b;ska tñ wxlh fydogu m%udKj;a'

fuh f*daka tlg muKla fkfjhs .=.,a .sKqula ,nd§ we;s  geí  tll Wk;a úia;r wms sign fj,d ;sfnk .+.,a .sKqu u.ska n,d.kak mq¿jka'

n,kak ial%Ska fIdÜ tlla'

fuh n,kafka .+.,a vEIafndaâ tl u.skqhs' fu;kska msúi Tfí f*daka tlsign  lr we;s  .+.,a .sKqu ,ndokak'

Saturday, 17 January 2015

මෙන්න ඇඩ් කරදරයට නියම විසදුම ad block

Adblock Plus

Surf the web without annoying ads!

  • Blocks banners, pop-ups and video ads - even on Facebook and YouTube
  • Unobtrusive ads aren't being blocked in order to support websites (configurable)
  • It's free!

Open Source

Adblock Plus is a community project. Join us!

Over 300 million downloads

Adblock Plus is the most popular browser extension.

Privacy Guaranteed

Adblock Plus will never collect any of your personal data.

Monday, 12 January 2015

..දැන් ඉතින් Unlock Code එක වැරදියට ගහලා වතාවන් 10 ඉවර කරගෙන ඉන්න කට්ටියට...


දැන් ඉතින් Unlock Code එක වැරදියට ගහලා වතාවන් 10 ඉවර කරගෙන ඉන්න කට්ටියට එක Reset කර ගන්න හැටි කියන්නම්. මුලින්න්ම මෙන්න මේ link එකට යන්න. ගිහින් Sign in with Google +  කියන තැන ඔබන්න. 


දැන් ඔයාගේ Google  Account එකේ User name Password දිලා Log වෙන්න

 මෙන්න මේක Accept කරන්න. 



ඔයාගේ මොඩම්එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න.Type කරලා Calculate කියන එක ඔබන්න








දැන් ඔයාට පෙනේයි Google Plus Button එක ඒක ඔබන්න



දැන් ඔයාට පෙනෙයි ඔයාගේ HASH RESET Code එක. එතන New Algo HASH හා Old Alog HASH  කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට ඔන වෙන්නේ New Algo HASH කියන එක.





දැන් මෙන්න මේක බාගන්නකො බාගෙන එක ඇතුලේ තියෙනවා SerialCommunicator.exeකියලා File එකක් ඒක Double click කරලා  Run කරන්න එතකොට මෙන්න මෙ වගේ එකක් එයි


දැන් ඔයාගේ mobile partner එක close කරලා. My computer එක උඩ right click කරලා manege ගිහින් Device manager එකට යන්න. එකේ ඇති Port(COM&LPT) කියලා. එතනින් බලාගන්න ඔයගේ modem එකේ port එක. එතන port වර්ග කිපයක් ඇති එවායෙන් අපිට ඔනේ3G PC UI Interface කියලා තියෙන port no එක. 

icupendra@gmail.com

දැන් SerialCommunicator එකේ port කියන තැනට අර port no එක තොරන්න. ඔය නිල් පාටින් mark කරලා තියෙන විදියට. දැන් Command  කියන තැන AT^CARDUNLOCK="Your New Algo HASH Code" එක (උදා. AT^CARDUNLOCK="b6075afc370f943246a57903583e0cb8") Type කරලා Send කියන Button එක ඔබන්න. එච්චරයි. 

දැන් වෙන sim එකක් දාලා බලන්න. Unlock code එක අහයි. දැන් ඉතින් Unlock  කර ගන්න ඔනෙනම් මෙන්න මෙතන ඔබන්න.

කොහොමද යාලුවනේ. මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාන්ගයක් අරන් අවා. මෙකේ නම Setup Factory . මෙ‍කේ


කොහොමද යාලුවනේ. මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාන්ගයක් අරන් අවා.
මෙකේ නම Setup Factory . මෙ‍කේන් පුලුවන් ඔයාලගේ ඕනෑම Program එකක් Setup ෆයිල් එකක් 
විදියට හදාගන්න.අපි මේහෙම හිතමු ඔයා මෘදුකාන්ගයක් හැදුවා කියලා එක install  කරගන්න
Setup File එකක් ඕන වෙනවනේ ඒ දේ තමයි මේ මෘදුකාන්ගයේන් කරන්න පුලුවන්. තව විස්තර කියනවානම් මේකෙන් පුලුවන් softwar එක run වෙන්න අවශ්‍ය Files ඒ ඒ තැන්වල  install වෙන්න 
හදන්න. එ වගෙම Setup File එක ඔයාට ඕන විදියට ලස්සන කරගන්නත් පුලුවන්. අදට ඇති නේ

වෙබ් කැම් survillance camera එකක් විදියට භවිතා කරන්න






අද ඔයාලට දෙන්න කියලා අරගෙන ආවෙ අපේ වෙබ් කැම් survillance camera එකක් විදියට
භවිතා කරන්න පුලුවන් Software එකක්  තමා අද මම දෙන්න යන්නේ.
මේකෙ නම Rise Sun එහෙනම් ඔයාලත් මේක අරගෙනම බලන්නකො.
කොමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ....

Thursday, 25 December 2014

menna Free sim cards ගෙන්න ගමුද?.haha

Free sim cards ගෙන්න ගමුද?



ඔන්න ඉතින් කාලයක් රහසේ දුන්න සිම් දැන් එළිපිටම ඔයාලට ගන්න කියල දෙනවා හැබැයි ඉතින් බොරුවට සිම් ගෙනල්ලා ගොඩගහ ගන්න එපා ඒක බොරුවැඩක්





ඔන්න ඉස්සරෝම මම කියන සයිට් එකට ගිහින් මෙන්න මේ තියෙනවා විදියට හදාගන්න ඕනේ



පියවර ඒක ඉස්සරෝම ඔයාට අවශ්‍ය සිම් කාර්ඩ් වර්ගය තෝරාගන්න ඕනේ International SIM Standard කියන ඒක තමා තෝරන්න ඕනේ මේක තෙරුවහම SIM NETWORK හතරක් තමා එන්නේ නමුත් Standard කියන ඒක යටතේ මම සිම් එකක් ගෙනල්ලා තියෙනවා 

ඒකනිසා Standard කියන ඒක තෙරුවත් ගැටළුවක් නැහැ Micro එකක් ඕනෙනම් Micro තේරුවට කමක් නැහැ Standard ඒක සමග මේ Micro සිම් ඒක ගලවගන්න පුළුවන් විදියට හදල එවනවා Nano-SIM ඕනේ අය ඉන්නවනම් Nano-SIM එකක් තෝරන්න නමුත් සිම් NETWORK කිහිපයක් තමා තියෙන්නේ Standard හරි International SIM Standard කියන සිම් මම ගෙනත්තියෙනවා ඒවා ලංකාවේ වැඩ කරනවා




පියවර දෙක පහත තිබෙන ආකාරයට ඔබේ සිම් කාර්ඩ් පත් සමගම තෝරන්න පුළුවන් Standard සිලෙක්ට් කරපුවාම හැම සිම් සමාගමක වර්ග එනවා අනිත් තේරීම් වලදී සමහර සමාගම් ඉවත්වෙනවා මම සිම් කාර්ඩ් පත් කිහිපයක් ගෙනත් තියෙනවා නමුත් සමහර ඒවා ගෙනත් නැහැ ඒකනිසා හරියටම කියන්න බැහැ ලංකාවට වැඩකරනවද කියලා ගෙනාව ගොඩක් සිම් රෝමින් හරහා වැඩකරනවා



පහත තියෙන්නේ ඔයාලගේ විස්තර දෙන ෆෝරම් ඒක Title එඅ දෙන්න දන්නවනේ මම නම් Mr ඔයාලගේ ඒක දෙන්න First Name Last Name ඔයාට ලියුම් එන විදියට මුල්නම මැද නම හරි අවසාන නම හරි දෙන්න Address ලිපිනය දාන්න හැබයි නගරය දිස්ත්‍රික්කය රට කියන ඒවා එකේම දන්නා එපා City ඔන්න නගරය දාන්න State දිස්ත්‍රික්කය දන්නා Postcode නගරයේ තැපැල් සංකේතය දාන්න ගුගල්වල හොයාගන්න පුළුවන් ඕක ටවුම ගහල Postcode කියන ඒක ගැහුවනම් එනවා 


Country කියන එකට රට දෙන්න Sri Lanka කියලා Postcode කියන එකට පහලින් තියෙන හිඩැස එතකොට නැතිවෙලා යයි ඔන්න දැන් දුරකත ඊමේල් ලිපිනය දෙන්න I have read and accepted prepaymania's terms and conditions කියන තැන කොටුවට හරියක් දන්නා දැන් Send me My Free SIM කියන ඒක ඔබන්න දැන් වැඩේ හරි





සිම් ඒක එන්න කොහොමත් මාසයක් මස දෙකක් යයි එකෙක සිම් එකේක කාල පරාසයන් වලදී තමා නිවසට එන්නේ ඒකනිසා මගෙන් අහන්න එපා ඒක එන්නේ කවදද කියලා මම දන්නේ නැහැ ඒ ගැන එයාලා ඔයාට සිම් ඒක එවන්න යම්කිසි කාලයක් ගන්නවා නැත්තම් මට සිම් එන්න ගියේ දවස් හතක් වගේ සමහර ඒවා එන්න මාස දෙකක් විතර ගියා

සියලුම විස්තර සිම් ඒක එක්ක එනවා ඔන්ලයින් ගිණුම හදාගන්න විදියත් ඒ විස්තර පොතේ ඇතුලත් ඒවා මගෙන් අහන්න එපා අනික ගණන් වැඩි කියල කියන්න එපා සිම් ඒක වැඩක් නැත්තම් පාරේ බස් එකෙ රෝදෙට තියන්න හොදේ

(go and skip Ad)