Tag : softwares
කොහොමද යාලුවනේ. මම ඔයාලට ඉතාම වැදගත් මෘදුකාන්ගයක් අරන් අවා.
මෙකේ නම Setup Factory . මෙකේන් පුලුවන් ඔයාලගේ ඕනෑම Program එකක් Setup ෆයිල් එකක්
විදියට හදාගන්න.අපි මේහෙම හිතමු ඔයා මෘදුකාන්ගයක් හැදුවා කියලා එක install කරගන්න
Setup File එකක් ඕන වෙනවනේ ඒ දේ තමයි මේ මෘදුකාන්ගයේන් කරන්න පුලුවන්. තව විස්තර කියනවානම් මේකෙන් පුලුවන් softwar එක run වෙන්න අවශ්‍ය Files ඒ ඒ තැන්වල install වෙන්න
හදන්න. එ වගෙම Setup File එක ඔයාට ඕන විදියට ලස්සන කරගන්නත් පුලුවන්. අදට ඇති නේ

No comments:
Post a Comment