දැන් ඉතින් Unlock Code එක වැරදියට ගහලා වතාවන් 10 ඉවර කරගෙන ඉන්න කට්ටියට එක Reset කර ගන්න හැටි කියන්නම්. මුලින්න්ම මෙන්න මේ link එකට යන්න. ගිහින් Sign in with Google + කියන තැන ඔබන්න.
දැන් ඔයාගේ Google Account එකේ User name Password දිලා Log වෙන්න
මෙන්න මේක Accept කරන්න.
ඔයාගේ මොඩම්එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න.Type කරලා Calculate කියන එක ඔබන්න
දැන් ඔයාට පෙනේයි Google Plus Button එක ඒක ඔබන්න
දැන් ඔයාට පෙනෙයි ඔයාගේ HASH RESET Code එක. එතන New Algo HASH හා Old Alog HASH කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට ඔන වෙන්නේ New Algo HASH කියන එක.
දැන් මෙන්න මේක බාගන්නකො බාගෙන එක ඇතුලේ තියෙනවා SerialCommunicator.exeකියලා File එකක් ඒක Double click කරලා Run කරන්න එතකොට මෙන්න මෙ වගේ එකක් එයි
දැන් ඔයාගේ mobile partner එක close කරලා. My computer එක උඩ right click කරලා manege ගිහින් Device manager එකට යන්න. එකේ ඇති Port(COM&LPT) කියලා. එතනින් බලාගන්න ඔයගේ modem එකේ port එක. එතන port වර්ග කිපයක් ඇති එවායෙන් අපිට ඔනේ3G PC UI Interface කියලා තියෙන port no එක.
icupendra@gmail.com
දැන් SerialCommunicator එකේ port කියන තැනට අර port no එක තොරන්න. ඔය නිල් පාටින් mark කරලා තියෙන විදියට. දැන් Command කියන තැන AT^CARDUNLOCK="Your New Algo HASH Code" එක (උදා. AT^CARDUNLOCK=" b6075afc370f943246a57903583e0c b8") Type කරලා Send කියන Button එක ඔබන්න. එච්චරයි.
දැන් වෙන sim එකක් දාලා බලන්න. Unlock code එක අහයි. දැන් ඉතින් Unlock කර ගන්න ඔනෙනම් මෙන්න මෙතන ඔබන්න.








No comments:
Post a Comment