ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

කරමුද..? (අදෘශ්‍යමාන කරමු)

►කියවන්න අමාරුනම් ctrl + (+) click කර zoom කරගන්න..

►අද මම අරන් ආවේ ටිකක් පරණ Tricks එකක්. Folder එකක් හංගන්න පුලුවන් වැඩ කෑල්ලක් තමයි හොදද. පරණ වුනාට ඔයල දන්නේ නැතිවත් ඇති සමහර විට. මේ ගැන දන්න අයත් ඇති ඔය අතර. අපේ අයට හංගන්න හුගක් දේවල් ඇති කියලා මම හිතනවා.

01. මුලින්ම කරන්න තියෙන්නේ New Folder එකක් හදා ගන්න. ( Shift + Ctrl + N එකවර Press කරලා New Floder එකක් හදාගන්න පුලුවන්.) - ඕනෙනම් තියෙන ෆෝල්ඩර් එකකටත් කරන්න පුලුවන්.

02. දැන් කරන්න තියෙන්නේ අලුතින් හදා ගත්තු Folder එක උඩ Right Click කරලා > Properties යන්න Click කරන්න.( Alt + Enter Key එකවර Press කරලා Properties Menu එක ලබා ගන්න පුලුවන්)
ඉන් අනතුරැව ලැබෙන Box එකේ Customize යන්න තෝරා > Change Icon යන්න Click කරන්න. ඉන් අනතුරැව Icon එකක් නැති තැනක් තෝරලා Click කරලා අවසානයේ Ok යන්න ලබා දෙන්න. ඉන් අනතුරැව Apply > Ok යන්න ලබා දෙන්න.

03. දැන් ඔයාට Icon එකක් නැති Folder එකක් දැක ගන්න පුලුවන් වෙයි. ඔන්න දැන් තමයි නියම කොටස තියෙන්නේ. අපි මුල් නම Iocn එක නැති කර ගත්තා, දැන් අපිට අවශ්‍ය කරන්නේ නමත් අයින් කරගන්න. එකට කරන්න තියෙන්නේ සුලු දෙයයි.
Icon එක නැති කර ගත්තු Folder එක තොරලා Right Click > Rename යන්න තෝරන්න.(F2 Key එක Press කරානමි අපිට අවශ්‍ය ඕනෙම තැනකදි Rename කර ගැනිමට අවශ්‍ය අකාරය ලබා ගන්න
පුලුවන්.)
ඉන් අනතුරැව New Folder යන්න Select වි ඇති අකුරැ ටික මකලා ALT Key එක තද කරගෙන 0160 Type කරන්න.

04.ඉන් පසුව Enter යතුර Press කරන්න.

05.දන් ඉතින් වැඩේ හරිනේ...ඔයා කැමති දේවල් දාගන්නකෝ එහෙනමි. ඇතුලට දාගන්න කිවිවේ Folder එක ඇතුලට හරිය.

►මෙම ක්‍රමය වින්ඩොස් Xp,Vista,Win7,Win8 හා Win 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න.

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 

                  Photo: ▓▓ ►ෆෝල්ඩරයක icon එක හා name එක නැති කරමුද..? (අදෘශ්‍යමාන කරමු) ;)

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/icon-name.html#ixzz3Ktf9FLN5

computer එකට Android දාන විදිය

Photo: ▓▓ ► Computer එකට Android දාන විදිය ගැන ඔබ දැනගත යුතු සියල්ලම..  ;)

►Smart Phone එකක් නැති අයටත් දැන් Computer එකෙන්ම Android Apps පාවිච්චි කරන්න පුලුවන් කියන එක අද බොහෝ දෙනා දන්න දෙයක්.නමුත් තවමත් මේ ගැන නොදන්න අය ඉන්නවා.ඒ වගේම මේ ගැන දැන ගෙන හිටියත් මොකඛරි අවුලක් නිසා Computer එකට Insatall කරගන්න බැරි අයත් ඉන්නවා.ඔන්න ඔය දෙගොල්ලො ගැනම හිතලා අපි හිතුවා Computer එකට Android දාන හැටි ගැන කියල දෙන්න.අපි මේ ලිපියෙදි Computer එකට Android දාන ක්‍රම තුනක්ම කියල දෙනවා.එකක් හරිගියේ නැතොත් අනිත් එක කරල බලන්න.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.

1.පළමු ක්‍රමය-Blue Stack Player භාවිතය

►දැනට Computer එකේ  Android භාවිතා කරන්න තියෙන පහසුම සහ ප්‍රචලිතම ක්‍රමය තමයි මේක.පහළ Link එකෙන් Download කරගන්න පුලුවන්.
http://goo.gl/6W1Dgd

►භාවිතය ඉතාමත් පහසු වුණත් ඇතැම් Apps මේකෙ වැඩ කරන්නේ Slow වෙලා.Google Play Store එකෙන් සාමාන්‍ය Samart Phone එකක වගෙම Apps Install කරගන්න පුලුවන් එක මේකෙ තියෙන ප්‍රධානම වාසියක්.

2.දෙවන ක්‍රමය-Genymotion භාවිතය

►Blue Stack Player එක හරි ගියේ නැත්නම් ඊට පස්සෙ Computer එකට Android Apps දාන්න තියෙන හොදම විදිය තමයි Genimotion කියන්නේ.නමුත් අපි මේක අන්තිමටම දෙන්න හේතුව තමයි මේක ඉතාමත් සංකීර්ණ සහ බොහෝ Computer වල Install කිරීමේදී ප්‍රශ්න පැණ නගින එක.කොහොම වුණත් මේකෙන් නම් Google Play Store එකේ තියෙන ඕනම App එකක් කිසි අවුලක් නැතුව වැඩ කරවන්න පුලුවන්.මෙන්න කරන විදිය.

►මුලින්ම Genymotion Website එකට ගිහිල්ලා Account එකක් හදාගෙන Software එක Download කරගන්න.පහළින් Link එක දීල තියෙනව.
http://www.genymotion.com/

►දැන් Google එකෙන් Android Apps හදන්න දෙන Android SDK එකත් පහළ Link එකෙන් Download කරගන්න.Genymotion එකට Apps Install කරන්න මේක ඕන වෙනවා.

►දැන් ඔය දෙකම Install කරගෙන කලින් හදපු Account එකේ Usernames,Password දීල Genymotion එකට Log වෙන්න.

►ඊට පස්සෙ දෙන List එකෙන් ඕන Phone එක හරි Tab එක හරි තෝරන්න.එතකොට ඒ Phone එකට හරි Tab එකට හරි ඕන වෙන Files Download වෙනවා.ඊට පස්සෙ Download වෙච්ච Phone එක හරි Tab එක හරි Select කරල Play කරන්න.

►ඊට පස්සෙ Android SDK එකේ ADB වලට තියෙන Path එක දෙන්න.ඊට පස්සෙ Virtual Box එකක් Open වෙලා Android OS එක Run වෙන්න පටන් ගනීවි.ඊට පස්සෙ සාමාන්‍ය Smart Phone එකක් පාවිච්චි කරන විදියටම පාවිච්චි කරන්න පුලුවන්.

►►Google Play Store එකට ගිහින් සාමාන්‍ය විදියට Apps Insatll කරගන්න පුලුවන්.නැත්නම් ඔයා ගාව  තියෙන Smart Phone එකේ Apps වල Backup එකක් Computer එකට දාගෙන ඒවා Genymomtion එකට ඇදළා දාන්නත් පුලුවන්(Drag & Drop).Video,Audio,Imagesතුත් මේ විදියටම Play කරන්න පුලුවන්.

ඔයාගේ ෆෝන් එකේ වටින apps නැතිවෙන්න කලින් රැකගන්න..

ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.

මේ ඇප් එකේ නම Android Zip File Manager.
ඇප් store එකෙන් මෙතනින් ගන්න.
https://play.google.com/store/apps/details?id=com.agilesoftresource&hl=en

පිටින් බානවනම් මෙතනින් ගන්න.
https://www.dropbox.com/s/nbpsmqdtnvrflux/AndroZip%20File%20Manager_4.6.3.apk

හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ..Likes මල්ලී...
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් Likes මල්ලී...//
https://www.facebook.com/sinhala.tips Like එකක් දාමු.. 

            Photo: ඔයාගේ ෆෝන් එකේ වටින apps නැතිවෙන්න කලින් රැකගන්න.. ;)

ඔයාගේ ෆෝන් එකේ තියෙන Apps වෙන ෆෝන් එකකට ගන්න හෝ , ෆෝන් එක Format කරපු දවසක නැවත ඇප්ස් ඩවුන්ලෝඩ් නොකර install කර ගන්නත් මේක ගොඩක් වටිනවා.

මේ ඇප් එකේ නම Android Zip  File Manager.
ඇප් store එකෙන් මෙතනින් ගන්න.
https://play.google.com/store/apps/details?id=com.agilesoftresource&hl=en

පිටින් බානවනම් මෙතනින් ගන්න.
https://www.dropbox.com/s/nbpsmqdtnvrflux/AndroZip%20File%20Manager_4.6.3.apk

හරි දැන් බලමු කොහොමද මේකෙන් මේ දේ කරන විදිය.
මේක open කරහම උඩ icon පේලියක් තියෙන tab එකක් තියෙනවා. ඒක දකුණට Drag කරහම තවත් icon ටිකක් පේන්න එනවා.
දැන් ඒකෙන් Apps කියන icon එක tap කරන්න.
ඒතන ඔයාගේ ෆෝන් එකේ සියළුම ඇප්ස් පෙන්වනවා.ඔයාට අවශ්‍යය Apps Select කරලා Backup දෙන්න.
දැන් ඔයාගේ phone memory එකේ  “app_backup” Folder එකට යන්න වෙනවා.ඒක ඇතුලේ Backup කරපු ඇප්ස් .apk විදියට තියෙනවා.ඒ ඇප්ස් WiFi වලින් හෝ පරිගණකයට plug කරලා ඕනෙ ෆෝන් එකක install කර ගන්න පුලුවන්.

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ..Likes මල්ලී...
කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් Likes මල්ලී...//
https://www.facebook.com/sinhala.tips Like එකක් දාමු.. (y)

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/apps.html#ixzz3KtegE0f7

Chemistry ඉගෙන ගන්න යාලුවන්ට වටිනා Software එකක්..

★Admin :- HaSh

► අද ලිපිය ලියන්නේ chemistry ඉගෙන ගන්න යාලුවෝ වෙනුවෙන්. මේ software එකෙන් පුලුවන් ඕනෑම මුලද්‍රව්‍ය ක සියලුම ඇත්ත තොරතුරු ලබාගන්න. කරන්න තියෙන්නේ අපිට ඕන එක උඩ mouse එක තියන්න විතරයි. එතකොට උඩින් සියලුම විස්තරය display වෙනවා.

► තවත් ගොඩක් වැඩ තියෙනවා download කරලාම බලන්නකෝ.Install කරන්න දෙයකුත් නැ. icon එක උඩ click කරලා වැඩ කරන්න තියෙන්නේ..

( 287 KB තියෙන්නේ. මේක පොඩි Application එකක් )

►►►►මෙන්න ලින්ක් එක -http://www.mediafire.com/download/lxg5xe4n20ta83b/ආවර්තිතා+වගුව-Chemistry.rar

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 

               Photo: ★Admin :- HaSh

►►►► මෙන්න Chemistry ඉගෙන ගන්න යාලුවන්ට වටිනා Software එකක්...(ආවර්තිතා වගුව)

► අද ලිපිය ලියන්නේ chemistry ඉගෙන ගන්න යාලුවෝ වෙනුවෙන්. මේ software එකෙන් පුලුවන් ඕනෑම මුලද්‍රව්‍ය ක සියලුම ඇත්ත තොරතුරු ලබාගන්න. කරන්න තියෙන්නේ අපිට ඕන එක උඩ mouse එක තියන්න විතරයි. එතකොට උඩින් සියලුම විස්තරය display වෙනවා.

► තවත් ගොඩක් වැඩ තියෙනවා download කරලාම බලන්නකෝ.Install කරන්න දෙයකුත් නැ. icon එක උඩ click කරලා වැඩ කරන්න තියෙන්නේ..

                 ( 287 KB තියෙන්නේ. මේක පොඩි Application එකක් )

►►►►මෙන්න ලින්ක් එක -http://www.mediafire.com/download/lxg5xe4n20ta83b/%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B6%9C%E0%B7%94%E0%B7%80-Chemistry.rar

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

Read more: http://sinhalentricks.blogspot.com/2014/09/chemistry-software.html#ixzz3KteMPgcN