ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 3 December 2014

ලංකාවේ නොම්බර් මෙතනින් හොයා ගමු..

ඔන්න කොල්ලනෙ ගොඩක් කොල්ලො හොය හොය උන්නු සොෆ්ට්වැයර් කැල්ලක් මෙක දෙන්න කියල හිතුනා,මෙකෙන් පුලුවන් ඔයලට ලන්ක්වෙ නම්බර් වල ඇඩ්‍රස් හොය ගන්න හිහිහිහිහි කොහොමද නෙ ඔන්න කෙල්ලගෙ ගෙදර නම්බර් 1ක දන්නවා එත් ගෙදර ඇඩ්‍රස් 1ක දන්නෙ නැ ඔන්න 1කට තමයි මෙක තියෙන්නෙ ගොඩක් වැදගත් බන්ඩයක් වෙයි ඔන්න එහෙනම් පහලින් බා ගන්නකො..
slt reverse directory
http://slt-reverse-directory.software.informer.com/download/

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් Like එකක් දාන්න>>

Photo: ලංකාවේ නොම්බර් මෙතනින් හොයා ගමු.. :)

ඔන්න කොල්ලනෙ ගොඩක් කොල්ලො හොය හොය උන්නු සොෆ්ට්වැයර් කැල්ලක් මෙක දෙන්න කියල හිතුනා,මෙකෙන් පුලුවන් ඔයලට ලන්ක්වෙ නම්බර් වල ඇඩ්‍රස් හොය ගන්න හිහිහිහිහි කොහොමද නෙ ඔන්න කෙල්ලගෙ ගෙදර නම්බර් 1ක දන්නවා එත් ගෙදර ඇඩ්‍රස් 1ක දන්නෙ නැ ඔන්න 1කට තමයි මෙක තියෙන්නෙ ගොඩක් වැදගත් බන්ඩයක් වෙයි ඔන්න එහෙනම් පහලින් බා ගන්නකො..
slt reverse directory
http://slt-reverse-directory.software.informer.com/download/

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් Like එකක් දාන්න>> (y)

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

km player එකේ කරදරකාරී ads bar එක අයින් කරමුද

අද මං කියලා දෙන්න යන්නේ අපි කවුරුත් දන්න. ලෝකයේ වැඩිම පිරිසක් භාව්තා කරන km player එකේ ads bar එක අයින් කරන හැටි.

මේක හරිම සරලයි.කිසිම මෘදුකාංගයක් ඕනේ වෙන්නේ නෑ.තියෙන්න ඕනේ internet explorer. ඒක ඉතින් අපි හැමෝම ගාව තියෙනවනේ.

මුලින්ම internet explorer එකයි km player එකයි දෙකම open කරගන්න.

ඊට පස්සේ යට තියෙන විදියට කරන්න.(රතු ඩොට් වලින් තියෙන ව්දියට කරන්න.)

1. internet explorer >> internet options

දැන් km player එක close කරලා ආයේ open කරල බලන්න. ads bar එක එන්නේ නැති වෙයි. වැඩේ සාර්ථකයිනේ. මේක හුඟක් අය දන්නේ නැති ට්‍රික් එකක් ඒක නිසා අනිත් අයටත් කියන්න.

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

Read more: http://sinhalentricks.blogspot.com/2014/11/kmplayeradblock.html#ixzz3KtdpNY3t

FL Studio 11 Crack එකත් එක්කම.

►Dj කරන්න වගේම Music Edit කරන්න Professional අය පවා භාවිතා කරන Software එක තමයි FL Studio කියන්නේ.මේක ගොඩක් වටින්නේ Beats හදන්න තමා.ඕනම Beat එකක් හදාගන්න පුලුවන්.Photo Editing නම් Photoshop වගේ තමා Audio Editing නම් FL Studio.ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි FL Studio 11 Version එක Image-Line සමාගම විසින් නොමිලේම ලබා දුන්නත් ඒ ලබා දෙන්නේ Demo Version එකක් පමණක් වීම.අපි ලබා දෙන මේ Crack එක භාවිතා කරලා ඔයාට පුලුවන් ඒ Demo Version එක Full Version එකක් බවට හරවගන්න.එතකොට කලින් Demo එකේ Disable වෙලා තිබුණු Options පවා වැඩ කරනවා.මේක ගැන දන්න අයට නම් සිරාවටම වටිනවා පහළින් Software එක Download කරගන්න.

http://goo.gl/0UdZw5
(348MB)

පහළින් Crack එක Download කරගන්න.Crack එක Use කරන විදිය ඒ සමග ඇති Readme File එකේ තියෙනවා.
http://goo.gl/FLFE3g
(3KB)

Software එක Crack කිරීමෙන් පසුව Software එක Update කිරීමෙන් වළකින්න...

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓ 

            Photo: ▓▓ ► Dj කරන්න,Music Edit කරන්න FL Studio 11 Crack එකත් එක්කම.. ;)

►Dj කරන්න වගේම Music Edit කරන්න Professional අය පවා භාවිතා කරන Software එක තමයි FL Studio කියන්නේ.මේක ගොඩක් වටින්නේ Beats හදන්න තමා.ඕනම Beat එකක් හදාගන්න පුලුවන්.Photo Editing නම් Photoshop වගේ තමා Audio Editing නම් FL Studio.ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි FL Studio 11 Version එක Image-Line සමාගම විසින් නොමිලේම ලබා දුන්නත් ඒ ලබා දෙන්නේ Demo Version එකක් පමණක් වීම.අපි ලබා දෙන මේ Crack එක භාවිතා කරලා ඔයාට පුලුවන් ඒ Demo Version එක Full Version එකක් බවට හරවගන්න.එතකොට කලින් Demo එකේ Disable වෙලා තිබුණු Options පවා වැඩ කරනවා.මේක ගැන දන්න අයට නම් සිරාවටම වටිනවා පහළින් Software එක Download කරගන්න.

http://goo.gl/0UdZw5
(348MB)

පහළින් Crack එක Download කරගන්න.Crack එක Use කරන විදිය ඒ සමග ඇති Readme File එකේ තියෙනවා.
http://goo.gl/FLFE3g
(3KB)

Software එක Crack කිරීමෙන් පසුව Software එක Update කිරීමෙන් වළකින්න...

▓▓ ►පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න
◄ ▓▓  (y)

"අප බ්ලොග් අඩවියට පිවිසි ඔබ සැමට ස්තූතියි.අප මේ දේ කරන්නේ ඔබ සඳහාමයි. ඔබ අපෙන් යම් දෙයක් දැනගත්තේනම් යෝජනා,චෝදනා comment කරන්න.අනිත් අයටත් දැනගන්න share කරන්න."

virtual Dj + 100 sound effects

virtual Dj එක ගැන ඉතින් අපි ඔනෙ කෙනෙක් දන්නවනෙ එහෙනම් මෙන්න Software එක මෙතනින් ගන්න
http://www.2shared.com/file/GLzYdOfa/virtualDj_sound_effects_By__so.html

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්නhttps://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>

                 Photo: DJ කරන කස්ටියට virtual Dj + 100 sound effects ;)

virtual Dj එක ගැන ඉතින් අපි ඔනෙ කෙනෙක් දන්නවනෙ එහෙනම් මෙන්න Software එක මෙතනින් ගන්න
http://www.2shared.com/file/GLzYdOfa/virtualDj_sound_effects_By__so.html

<<පරිගණකයේ ඔබ නොදත් බොහෝ දේ දැනගන්න https://www.facebook.com/sinhala.tips page එකටත් like එකක් දාන්න>>  (y)