ජනාධිපතිවරණයේ වෙනසක්

Thursday, 20 November 2014

Huawei E303 Unlock කරන විදිය

E303 unlok karamu

 







කොහොමද කස්ටියට ? ගොඩ දවසකට පස්සේ තමා බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ඉවරයක් නෑනේ පෝස්ට් එකක් දාන්න වෙලාවක් නෑ. අද කියන්න යන්නේ  Huawei E303 Unlock  කරන විදිය. මේක නම් හරිම ලේසියි කරන්න. දැනටමත් කස්ටිය කරගෙන ඇති. තාම කර ගත්තේ නැති කස්ටියට දැන ගන්නත් එක්ක මේක දාන්න හිතුනා.

ඔයාලට කියන්න ඕනේ ඔක්කොටොම කලින්  Unlock කරන කොට මොඩම් එකට මොනවා හරි උනොත් Warranty ගන්න බැරි වෙනවා. ඒ වගේම මම වග කියන්නෙත් නෑ ඕන් මොඩම් එකට මොනව හරි උනොත්. ඒක නිසා පරිස්සමට හොදේ... දැන් බලමු Huawei E303 Unlock කරන්නේ කොහොමද කියලා ?....

***TRY AT YOUR OWN RISK***

  • පියවර 1


ඔයාට ඕන වෙනවා Google Plus Account එකක්. ඔයාට Gmail account එකක් තියෙනවනම්  Google Plus වලට Log වෙන්න පුලුවන්. මුලින්ම ඔයාගේ ඩොන්ගල් එකට වෙන සිම් එකක් දාලා බලන්න Unlock Code එකක් ඉල්ලනවද කියලා ඉල්ලනව නම් වැඩේ ලේසියි. Unlock Code එක ඉල්ලනව නම් Update කරන්න නේ නැ. ඉල්ලන්නේ නැත්නම් විතරක් මෙන්න මේ Update එක බාගන්නUniversal Master Code කියන tool එකත් බාගන්න. බාගෙන  run කරන්න. Huawei කියන එක තෝරලා ඒකට ඔයාගේ  Modem  එකේ IMEI no එක type කරලා calculate කියන එක ඔබන්න. එතකොට ඔයාගෙ  Modem එකේ UNLOCK code  එකයි FLASH code එකයිපෙන්නයිඒකෙන් අපිට ඕන වෙන්නේ FLASH code එක විතරයිඒක කොහේ හරිලියාගෙන  තියාගන්න ඉස්සරහට ඕන වෙනවා

හරි ඊළගට E303SUpdate.21.157.31.00.850 Folder ඒක ඇතුලේ තියෙනE303SUpdate_21.157.31.00.850.B757.exe එක run කරන්න. run ලාපස්සේ මෙන්න මේ වගේ එකක් open (පහල පින්තූරය බලන්න) වෙනවා. මේක  Start  කරන්න

ඊට පස්සේ Modem එක search කරලා detect කර ගනිඊට පස්සේ එන 
window එකත් next  කරන්න.

  ටිකකින් ඔයාගෙන් අහයි ඔයාගේ  Modem එකේ Password ක  එතකොට අපි ඉස්සෙල්ලා ලියාගත්ත flash code එක එතනට දෙන්න.  දීලා Ok කරන්න.
මේක  next  කරන්න. කරලා බලාගෙන ඉන්න  විනාඩි 10 විතර යයි ඉවර වෙන්න. 
 මේක  Finish කරන්න.
දැන් වෙන සිම් එකක් දාලා බලන්න එතකොට Unlock Code ක ඉල්ලයි. ඒත් ඉල්ලන්නේ නැත්නම් Original Huawei Mobile Partner එක Download කරගෙන Install කරන්න. දැන් Modem එකට ආපු Mobile Partner එක ClosකරලාOriginal එක Open කරන්න. එතකොට Unlock Code එක අහයි .

  • පියවර 2

හරි දැන් Unlock Code ඉල්ලනව නම් මෙන්න මේ Link එකට යන්න. ගිහින් Sign in with Google +  කියන තැන ඔබන්න. 


එතකොට ඔයාගේ User name, Password අහයි. ඔයාගේ Google  Account එකේ User name Password දිලා Log වෙන්න. බය වෙන්න දෙයක් නැ Password දුන්නට. ඔයාලට සැකයක් තියෙනවනම් වැඩේ ඉවර උනාම ඔයාගේ Password එක වෙනස් කරලා දාන්න.



ඔයා මුල් වතාවට නම් Google Plus වලට ලොග් වෙන්නේ ඔයාගේ නම ගම දාලාGoogle Plus Account එක හදා ගන්න. 



ඊලගට ඔයාගෙන් අහයි  මෙන්න මේ වගේ එකක්. ඒක Accept කරන්න. 

Accept කලාට පස්සේ එන මෙන්න මේ window එකේ ඔයාගේ මොඩම් එකේ 15 Digit IMEI එකයි Model No එකයි ගහන්න. Model එකට E303 කියලා Type කරන්න. Type කරලා Calculate කියන එක ඔබන්න


දැන් ඔයාට පෙනෙයි Google Plus Button එක. ඒක ඔබන්න


දැන් ඔයාට පෙනෙයි ඔයාගේ Unlock Code එක. එතන New Algo code හා Old Alog code කියලා දෙකක් තියෙනවා ඒකෙන් ඔයාට න වෙන්නේ New Algo Code කියන එක.


දැන් වෙන සිම් එකක් දාලා Unlock Code එක ඉල්ලනකොට New Algo Code කියන එක ඉස්සරහින් තියෙන Code එක දෙන්න. දීලා OK කරන්න. 




ඔන්න Unlock කරලා ඉවරයි. මට නම් හරි ගියා. ඔයාලත් කරලා බලන්නකො හරි යනවද කියලා. එහෙනම් අපි ගියා..

No comments:

Post a Comment