ජනාධිපතිවරණයේ වෙනසක්

Wednesday, 19 November 2014

android kitkat 4.4 පරිගණකයටත් දාගන්න

  android kitkat 4.4 පරිගණකයටත් දාගන්න


android OS එක තමයි දැන් ගොඩක් භාවිතාවෙන්නේ බොහෝදුරට android එන්නේ පෝන් ටැබ්ලට් වගේ උපකරණ වලට මම අද ඔයාලට අරගෙන ආව ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ පරිගණකයටත් වින්ඩෝස් තියෙද්දිම android kitkat 4.4 OS දාගන්න.
ඔයාලට මේ වැඩේ කර ගන්න අමාරු වෙන්නේ නැහැ පහල තියන වීඩියෝස් එක බලල ඉන්න මුලින්ම.


Download Android 4.4 ISO:
torrent download. android-4-4-kitkat-iso


තව ක්‍රමයක් තියනව ඔයාලට android kitkat 4.4 ඔයාලගේ යූ.එස්.බී පෙන් එකට පෝටබල් කර ගන්න පුළුවන් පහල වීඩියෝව බලන්න.

No comments:

Post a Comment